මැතිරූ පෑන්, පැන්සල් නිසා විභාග සමත් වෙනවාද?

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග ළමයින්ගේ මෙන්ම මවුපියන්ගේද සිත්වල අනියත බියක් හා උනන්දුවක් ඇති කරන කඩඉම්ය. වැදගත්, උසස් යැයි සම්මත පාසලක් ලබා ගැනීමට යහමින් මුදල් අතේ මිටේ නැති අයටත්, ගම්බද දරුවන්ටත් ඇති එකම අවස්ථාව ශිෂ්‍යත්වයයි. උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් විය යුතුමය. නැත්නම් අනාගතය අවිනිශ්චිත යැයි යන මතයක් සමාජයේ ගොඩනැඟී Read More

මේනකාගේ ෆෝන් එකෙන් උස්සපු ෆොටෝ ලීක් කරලා

අපේ රටේ ඉන්න ගොසිප්වල රැජිනක් තමා   මේනකා මධුවන්ති කියන්නේ. මේ දවස්වල  ෆෝන් වලින් පෞද්ගලික දේවල හොරකම් කරන හොරු වැඩිනේ.  ඔන්න බැංකුවේ සිද්ධිය වගේ ළඟින් යන එකක් තව පොඩ්ඩෙන් මේනකාටත් වෙන්න ගිහින්. හැබැයි   බැංකු සිද්ධිය වගේ කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. බැංකු සිද්ධියේ වුණේ ෆෝන් එකේ තියෙන දේවල් එළියට දාපු එකනේ අන්න ඒ වගේ එකක් හොඳේ. Read More

සංවර්ධන කලාප ඇති කරන්න පියවර ගන්නවා

ඉදිරි වසර 04 තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහනුවර, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික් ඇතුළත් වන පරිදි  සංවර්ධන කලාපයක් ඇති කරන බවයි. කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ඉරානයෙන් තෙල් යළි එනවා

ඉරානයෙන් ඛනිජ තෙල් නැවත ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරිමත් සමග මෙලෙස ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබදව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ මෙරට ඛනිජ තෙල් කාර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ. 2012 වසරේ සිට Read More

අමෙරිකානු යුද නැවක් කොළඹට

අමෙරිකානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. නාවික හමුදාව කියා සිටියේ නිව් ඕර්ලින්ස් නැමැති යුධ නෞකාව සුහද සංචාරයක් සදහා කොළඹ වරායට පැමිණි බවයි. දින 06ක කාලයක් මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන අතර නෞකාවේ කාර්යය මණ්ඩලය සදහා විශේෂ වැඩසටහන් රැසක්ද නාවික හමුදාව විසින් සංවිධානය කර තිබේ. නිව් ඕර්ලින්ස් නෞකාව ශ්‍රී ලංකා Read More

ගෑනු වෙස් ගත් පෙම්වතා

මුස්ලිම් කාන්තාවන් අදින අැදුමකින් සැරසී කටුනායක ගුවන්තොටට අැතුලු වූ පිරිමි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙසේ කාන්තා අැදුමකින් සැරසී ගුවන්තොටුපළට අැතුලු වී අැත්තේ කටාර් සිට පැමිණි සිය පෙම්වතිය බැලීමට බවයි අනාවරණය වී ඇත්තේ. ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

යලි නිරුවත් වු අනෝමා

අනෝමා ජිනාදරී ආයිමත් අඩනිරුවත් සේයා රූ කීපයක් එළි දක්වලා. ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා තමා මේ පින්තුර ඉදිරිපත් කරන්නේ.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් 27 වැනිදා දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ලබන 27 වැනිදා  දිවයිනට පැමිණීමට නියමිත  බව මැලේරියා මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මැලේරියා තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කර ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ඔවුන් පැමිණෙන බවයි. ලබන 27 වැනිදා සිට සති දෙකක කාලයක් Read More

පාලන මිලට භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථානවල නෑ

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි. ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසයි. Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට ඉදිරියටත් සහය දෙනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය Read More

t

o

p