මේනකාගේ ෆෝන් එකෙන් උස්සපු ෆොටෝ ලීක් කරලා

July 25, 2016

අපේ රටේ ඉන්න ගොසිප්වල රැජිනක් තමා   මේනකා මධුවන්ති කියන්නේ. මේ දවස්වල  ෆෝන් වලින් පෞද්ගලික දේවල හොරකම් කරන හොරු වැඩිනේ.  ඔන්න බැංකුවේ සිද්ධිය වගේ ළඟින් යන එකක් තව පොඩ්ඩෙන් මේනකාටත් වෙන්න ගිහින්. හැබැයි   බැංකු සිද්ධිය වගේ කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. බැංකු සිද්ධියේ වුණේ ෆෝන් එකේ තියෙන දේවල් එළියට දාපු එකනේ අන්න ඒ වගේ එකක් හොඳේ.

මේනකා එයාගේ ජංගම දුරකතනය යාළුවෙකුට දීලා තියෙනවා Email එකක් හදලා දෙන්න කියලා. මේ යාළුවා තරුණ ව්‍යාපාරිකයෙක්ලු. කිව්ව වැඩේ කරලා මේ යාළුවා මේනකාට ආපහු දුරකතනය ලබා දීලා.

හැබැයි කැත වැඩකුත් කරලා. ඒ මේනකාගේ ජංගම දුරකතනයට එන Viber ඡායාරූප සහ Mail තමන්ගේ දුරකතනයටත් ලැබෙන විදියට අර යාළුවා හදාගත්ත ඒක.

ඔන්න ඊටපස්සේ මචං මේ යාළුවා මේනකාගේ පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡායාරූප වගයක් අලුත් පෙම්වතාටත් යවලා තියෙනවා.

1-4 1-72 2-43 3-34

Sammy

Previous story Next story

Leave a comment

t

o

p