ඉදිරි වසර 04 තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහනුවර, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික් ඇතුළත් වන පරිදි සංවර්ධන කලාපයක් ඇති කරන බවයි.
කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
Leave a comment