සීනි ගෙන්වන මුවාවෙන් ඔරුගොඩ වත්ත කන්ටේනර් ගබඩාවකට ගෙනවිත් තිබු කොකෙන් මත්ද්‍රව්‍ය කිලෝ දෙසිය හෑත්තෑ හතරක ප්‍රමාණයක් අද දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලෑබුණු තොරතුරක් මත සොයා ගෑනුණා.අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම වෑටලීම සිදුකර තිබුණා.
Leave a comment