ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති පර්යේෂණායතනය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව දකුණු ආසියාවේ කුසගින්නේ සිටින ජනතාව අඩුවෙන්ම සිටින රට ශ‍්‍රී ලංකාව බව හෙළිව ඇත.
වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව ලෝක කුසගින්න මැඬීමේ දර්ශකයේ 39 වැනි ස්ථානයට තේරී පත්ව ඇති අතර එය දකුණු ආසියා කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රටය.
මෙම වාර්ෂික වාර්තාව සකසා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 175 ක් ඇසුරෙනි.
Leave a comment