Uncategorized

ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතා ගිවිසුම දෙරට අතර සහයෝගය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා සහ ඉන්දියා රටවල් දෙකෙහිම රාජ්‍ය නායකයින් විසින්, දෙරට අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ‘ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම’ දෙපාර්ශ්වය සමඟ විධිමත් ලෙස සාකච්ඡා කොට, හැකි ඉක්මනින් අවසන් කිරීම උදෙසා උපරිම කැපවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කොට ඇත. ඒ අනුව, මෙම අරමුණ සපුරා ගනු පිණිස, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ Read More

ලොකුම කෘෂි ව්‍යාපෘතිය

රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට කදිම විසඳුමක් දෙන නව ව්‍යාපෘතියක් දැන් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇත. මාතලේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අවශ්‍යතාවලට වාරි ජලය හා පානීය ජලය ලබාදෙන මේ නව ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාප‍ෘතියයි. රටටම සම්පත් කන්දක් ගෙනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය දැන් මධ්‍යම පළාතේ මාතලේ ඇලහැර හා ලග්ගල Read More

ගල් අඟුරු ගනුදෙනුව සිදුකළේ විනිවිද භාවයෙන් යුක්තවයි…

ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “ගල් අඟුරු ගනුදෙනුවේදී සමහර තැන්වල විශාල අලාභයක් හුවා දක්වා තිබුණා. මේක ඉතාම සරල වැරදි තර්කයක්.  ඒ වගේම විගණන විමසුමක් ගැන කතා කළා. අවසානයේ අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු 02 Read More

මා ඉපයු ධනය ඔබයි

පසුගිය 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේ පැවති ‘ජන සටන’ විරෝධතා රැළියට පැමිණීම සම්බන්ධයෙන් සියළු දානට ස්තූතිය පල කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘මා දේශපාලනයනේ උපයා ලගත් ධනය ඔබයි. පැමිණි ඔම සැමට ස්තුතියි’ යනුවෙනි.

දුම්රිය පා පුවරුව තහනම්!

දුම්රිය පාපුවරුවේ යාම නිසා සිදුවන අනතුරු සැලකිල්ලට ගෙන ලබන පළමු වෙනිදා සිට දුම්රියවල පා පුවරුවේ ගමන් කිරීම තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ යටතේ දුර ගමන් සේවා දුම්රිය වල පාපුවරුවේ යාම සම්පූර්ණයෙන් තහනම් බව එම දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය ආඥා පනත යටතේ පා පුවරුවේ ගමන් කිරීම තහනම්ය.  

රුපියල කඩාවැටීමෙන් Vezel-Prius ලක්ෂ ගණනින් වැඩි වෙන්නේ මෙහෙමයි..

පසුගිය සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හමුවේ මෙරටට ආනයනය කරන මෝටර් රථවල මිල ගණන් මේ වනවිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වන වාහනවල Read More

අප ලැබුවේ සුවිශේෂ ජයක්.. උර දුන් සැමට තෙරුවන් සරණයි..

අනතුර දොර එළිපත්තටම පැමිණ ඇති මොහොතක සිංහලයන් බෙදී වෙන්වද්දී අන්‍ය ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බව බොදුජන පෙරමුණේ නායක බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවැසූහ. සිංහලයන්ගේ බල තණ්‌හාව නිසා අනාගත දූ දරුවන්ගේ ඉරණම බරපතළ අනතුරකට වැටී ඇති බවත් උන්වහන්සේ කියා Read More

විමල් අද මැතිවරණ සටනට මුලපුරයි

ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල ආසන කාර්යාලය විවෘත කිරීම අද (05) සවස 3:30ට එම පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එම කාර්යාලය අංක 174,හෝකන්දර උතුර, හෝකන්දර ලිපිනයේ පිහිටා තිබේ.

t

o

p