ගල් අඟුරු ගනුදෙනුව සිදුකළේ විනිවිද භාවයෙන් යුක්තවයි…

ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “ගල් අඟුරු ගනුදෙනුවේදී සමහර තැන්වල විශාල අලාභයක් හුවා දක්වා තිබුණා. මේක ඉතාම සරල වැරදි තර්කයක්.  ඒ වගේම විගණන විමසුමක් ගැන කතා කළා. අවසානයේ අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු 02 Read More

රාජ්‍ය ආයතන හතක් විකුණා දමන්න රජය අර අදියි

මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපළ ඇතුළු රාජ්‍ය ආයතන හතක් එකවර විකුණා දැමීමට රජය තීරණය කර තිබේ. අදාළ විකිණීම් සියල්ල කොටස් වෙළඳපළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුක්තව විකිණීමට ද රජය තීරණය කර ඇත. මත්තල ගුවන්තොටුපළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල්, හයිටි රිජන්සි හෝටලය, ඇතුළු පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන හතක් මේ ආකාරයට විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇත. මේ Read More

හිටපු මන්ත්‍රීවරිය කොස්ස අතට ගනියි

ජීවන බර ඉහළගොස් ඇති  බැවින්, ‍ජනතාවට ලබාදුන් පො‍රොන්දු  ඉටුකිරීමට නොහැකි මේ ආණ්ඩුව කොස්සෙන් ගසා එළවා දැමිය  යුතු බව බියගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිමල්කා කොන්තෙවෙල  මහත්මිය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය ලෙස අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. ඇය එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරද්දී ගෙනැවිත් තිබූ කොස්සක්ද පෙන්වමින් ආණ්ඩුවට එරෙහි සිය අප්‍රසාදය පළකරන අයුරුද Read More

නන්දිමිත්‍ර යෝධයා ඉන්න පරිගණක ක්‍රීඩාවක්

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙකුවන දුටුගැමුණු රජුගේ හමුදාවෙහි සිටි දස මහ යෝධයින් පිලිබඳව අපි හැම විටම කතා කරන්නේ ආඩම්බරයෙන්. දස මහ යෝධයින්ගෙන් ශක්තිමත්ම යෝධයා ලෙස හැඳින්වෙන නන්දිමිත්‍ර චරිතය යොදාගෙන සැකසූ පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ වාර්තා වෙනවා. මෙම ක්‍රීඩාවේ නම “කංඡායුධ”. වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම පරිගණක ක්‍රීඩාව තනා ඇත්තේ ලාංකීය නිර්මාණකරුවන් පිරිසක් වීම යි.

ඩී.වී.උපුල් ඇමති ධූරය අහිමිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර තිබේ. අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (20) පස්වරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතා ය. ඒ අනුව ඔහුට අයත්ව තිබු දකුණු පළාත් ධීවර Read More

පළාත් පාලන ඡන්දය ගැන මෛත්‍රි ශ්‍රීලනිප නියෝජිතයෝ දැනුවත් කරයි

මීළග පළාත් පාලන මැතිවරණය ස්ථිර ලෙසම ආසන මට්ටමෙන් පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත හමුවේදි ප්‍රකාශ කර ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කොළඹ පදනම් ආයතනයේදී . පැවැත්විනි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ පක්‍ෂකි‍්‍රයාකාරිකයන් මෙන්ම ආසන Read More

රනිල් යළිත් මව් රටට

සිංගප්පූරුවේ නිල සංචාරයක නිතර වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය. තෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් 17 දා පෙරවරුවේ මෙරටින් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සාර්ථක නිල සංචාරයකින් පසු යළිත් මෙරටට පැමිණියේය. නිල සංචාරය තුළ අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් (Tony Tan Keng Yam) මහතා සිංගපූරු සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං Read More

බැසිල් බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

දිවි නැගුම අරමුදලෙන් කළ මිළදී ගැනිමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගරගත කරන ලද හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කළ නිර්දේශයක් මත බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ජාතික රෝහලේ 15 වෙනි වාට්ටුවට ඇතුළත් කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතාව ඉකුත් 18 දා Read More

t

o

p