ලොකුම කෘෂි ව්‍යාපෘතිය

රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට කදිම විසඳුමක් දෙන නව ව්‍යාපෘතියක් දැන් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇත. මාතලේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අවශ්‍යතාවලට වාරි ජලය හා පානීය ජලය ලබාදෙන මේ නව ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාප‍ෘතියයි. රටටම සම්පත් කන්දක් ගෙනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය දැන් මධ්‍යම පළාතේ මාතලේ ඇලහැර හා ලග්ගල Read More

අ.පො.ස(සා/පෙ)නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

2015 අ.පො.ස(සා/පෙ)විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(25)දිනයේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ   results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.\ නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරන ලද පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික Read More

වතු කම්කරුවන්ට වෑටුප් වෑඩිවේ….

වතු කම්කරුවන්ට වෑටුප් වෑඩිවීමට අදාල අන්තර් කාලීන දීමනාව හිග මුදල්ද සමග ආපසු ගෙවීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකග විය.රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රාදේශීය වෑවිලි සමාගම නියෝජනය කරන හාම්පුතුන්ගේ සම්මේලන නියෝජිතයින් අතර අද 25 පෑවති විශේෂ සාකච්චාවකදී මේ  තීරණය ගෙන ඈත..

රාජ්‍ය නොවන සංවිධානවලට තවත් නීති

ක්ෂුද්‍ර මුල්‍ය හා ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්හි තොරතුරු ලබන 29 දාට පෙර ලබා දෙන ලෙස දන්වා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබද රාජ්‍ය නොවන සංවිධාන පිළිබද විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් Read More

ඒ. එස්. පී ලා පහක් උඩ යයි

සහකාර පොලිස් අධීකාරීවරුන් 05 දෙනෙක් පොලිස් අධීකාරීවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණයකර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ කැළුම් දිසානායක, මාන්කුලම කොට්ඨාශයේ සේවයේ නිරත දේවප‍්‍රිය ජයසිංහ, කොළඹ දිසාවේ සේවයේ නිරත එච්.ආර්.හෂන් ,ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවයේ නිරත ලයනල් බලගල්ල සහ අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ට එම උසස්වීම් හිමිවී ඇත. මෙම නිළධාරීන්ට අදාල උසස්වීමේ නියෝග ඉදිරි පැය කිහිපය Read More

කොළඹ ලෝටස් පාරේ රණවිරු උද්ඝෝෂණය

පූර්ණ ආබාධිත තත්ත්වයට පත් හමුදා සාමාජිකයන් පිරිසක් අද උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ සේවා කාලය වසර 12 ට අඩු විවිධ වෛද්‍ය හේතුන් මත විශ‍්‍රාම යාමට සිදුවූ තමන්ට විශ‍්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින්. කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට පූර්ණ ලෙස ආබාධිත තත්ත්වයට පත්ව සිටින හමුදා සාමාජිකයන් පිරිසක් එක්වී සිටියා. කොටුව දුම්රිය ස්ථානය Read More

ශ්‍රී ලාංකික බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි

ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස් වසරකට සිරගෙට යවනු ලැබීය. කාන්තාර ප්‍රදේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ ඇමරිකානුවා ශ්‍රී ලාංකික බිරිය මරා දමා ඇතැයි ද සිරුර පුළුස්සන ලෙස හෝ වළදමන ලෙස ඔහු කම්කරුවනට කියා ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය. එහෙත් කම්කරුවන් Read More

ජනපති අද ඒකාබද්ධ විපක්ෂය හමුවෙයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනාකර තිබේ. ජනාධිපති කාර්යාලයෙන් දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදු කළ බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසයි. Read More

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ නිධන්වස්තු තැන්පත් කිරීම

මොරගහකන්ද කළුගඟ ප්‍රධාන වේලේලේ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් සහභාගිවීමට නියමිතය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අති දැවැන්ත ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මාතලේ , අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82,000ක් සඳහා යල මහ දෙකන්නයේ ජලය Read More

මල්වරයෙන් හෙළිවන සැඟවුණු රහස්

මල්වර වූ තැනැත්තියගේ ස්නානය උදෙසා නැකැත් සෑදීමේදී මල්වර වූ දිනයේ සිට හතරවැනි හෝ පස්වැනි දිනය යොදාගනියි. සඳුදා, බඳදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක් වීම සුදුසුය. දියවක තියවක විශේණිය, සතවක, දසවක, එකොළොස්වක හෝ තෙළෙස්වක යන තිථියක් විය යුතු අතර සුබ ලග්නයක් හෝරාවක් යොදාගෙන නැකැත යොදාගැනීම පුරාණ නියමයක් වුවද අද සමාජයේ මෙම දින ගණන් වෙනස් වෙමින් සුබ නැකැත් Read More

t

o

p