වකුගඩු රෝගීන්ට රු. 3000ක් දීම අද පොළොන්නරුවෙන් ආරම්භ කෙරේ

වකුගඩු රෝගීන්ට මාසිකව රුපියල් 3000ක ආධාර මුදලක් ලබා දෙන බවට රජය දුන් පොරොන්දු අනුව එම වැඩපිළිවෙල සක්‍රීයව ක්‍රියාවට නංවමින් එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ට එම ආධාර මුදල් ප්‍රදානය කිරීම සංකේතාත්මකව මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.   සමාජ සේවා සහ Read More

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත්කරන්නේ නැහැ

ඉදිරියේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN),  පවතින රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත් නොකොට, ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමට, සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාලනාධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සිය Read More

ඈත්ත ජයග්‍රහණය වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද ?

              අද 26 දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ශය විසින් ” ඈත්ත ජයග්‍රහණය වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද ?” අත්පත්ත්‍රිකා බෙදීම සිදු කරන ලදී.                                             Read More

වදුරඹ OIC වැඩ අරඹයි

අපක්ෂපාතී ලෙස රාජකාරි කිරීමට හැකි පරිසරයක් තුළ නැවත ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වන බව පවසමින් සියධුරයෙන් හා පොලිස් සේවයෙන් ඉල්ලා අස් වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා අද (25දා) පෙරවරුවේ නැවත වැඩ භාරගත්තේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ වදුරඹ ප්‍රදේශයේප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවක වේදිකාවක් ගිනිතැබීමේ සිද්ධිය Read More

ජනතාවට සහන දෙන්න එන අතුරු අයවැය මෙන්න

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධි පතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනතාවට බොහෝ සහන ලබා දෙන බව ප්‍රකාශ කළේය. වංචා හා දූෂණයට එරෙහිව දැඩි පියවර ගෙන යහපාලනයක්‌ ඇතිකරන බවටද පොරොන්දු විය. මේ සඳහා වන දින 100 ක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවටද ප්‍රකාශයට පත් කළේය. දැන් එම දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, ඒ දෙස බොහෝ දෙනෙක්‌ අපේක්‌ෂා සහගතව Read More

මාගේ පුතා මාලක සිල්වාට පහර දුන්නේ යෝෂිත රාජපක්‍ෂයි…

පසුගිය වසරේ කොළඹ ඔඩෙල් රථ ගාලේදීත්, රාත්‍රී සමාජ ශාලාවකදීත් සිදු වූ පහර දීම් පසුපස ඉන්නේ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂ යයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. යෝෂිත රාජපක්‍ෂගේ ආරක්ෂකයකුට තම පුතු විසින් කළ අවවාදයක් නිසා මෙම පහර දීම සිදු වී ඇති බවද ඔහු සඳහන් කරන්නේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමිනි.

ඊශ‍්‍රායලය සියළු සීමාවන් ඉක්මවා යනවා – ස්වීඩනය

ඊශ‍්‍රායලය තබා ගත යුතු සියලූ සීමාවන් ඉක්මවා යන බව ස්වීඩනයේ විදේශ ඇමතිනි මාර්ගොට් වෝල්ස්ට්‍රෝම් පවසා ඇතැයි වාර්තා වේ. පලස්තීනය ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්වීඩනය විසින් පිළිගැනීම පිළිබඳව ඊශ‍්‍රායලය වෙතින් එල්ලවූ ප‍්‍රතිචාර ගැන ඇය මේ අදහස් දක්වා තිබේ. ස්වීඩන පුවත්පතක් අමතමින් වෝල්ස්ට්‍රෝම් පවසා ඇත්තේ මේ කරුණ පිළිබඳව ඊශ‍්‍රායලයේ විරෝධය බලාපොරොත්තු වුවත් ඇතැම් ප‍්‍රතිචාරයන් කිසිසේත් අනුමත කළ හැකි Read More

රාජපක්‍ෂ පවුලේ අයථා ගණුදෙනු හෙළිකිරීමට සජින් වාස් සූදානම්ලූ..

පාර්ගිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක් හමු වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අය විසින් සිලූ කල බව තියන අයථා ගණුදෙණු පිළිබඳව හෙළිදරුවු කිරීමට සූදානම් වූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. රුපවාහිනි විවාදයකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ තම ආරක්‍ෂාව සලසන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන්නට පැමිණ තමන් Read More

සෞදි අරාබියේ අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වේ

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුලාසිස් රජු අද (23) අලුයම අභාවප‍්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ අභාවයෙන් පසු ව සොහොයුරු සල්මාන් නව රජු ලෙස පත් කෙරුණු  බවට සෞදි රාජකීයයයන් විසින් නිවේදනය කොට ඇතැයි ද වාර්තා වේ.  නව රජු සල්මාන් 79 වන වියේ පසු වේ.  

නලින් ද සිල්වා ඉල්ලා අස්වේ..

මහාචාර්ය නලින්ද සිල්වා මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ සම්බන්ද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇත. මෙහි දැක්වෙන්නේ ඒ මහතා විසින් සිය ඉල්ලා ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපියයි 109/1, දුම්රියපොළ මහරගම. 2015 ජනවාරි 09. ජනාධිපති ලේකම්තුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලුමුවදොර, කොළඹ 01. මහත්මයාණෙනි විශ්වවිද්යාගල කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් Read More

t

o

p