ශ්‍රීලනිප බස්නාහිර ගුරු නියෝජිත සමුළුව

ශ්‍රීලනිප බස්නාහිර ගුරු නියෝජිත සමුළුව ඉහළින්ම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් ගුරු සංගමයේ බස්නාහිර පළාත් නියෝජිත සම්මේලනය එහි කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි නියෝජිතයින් 900කගේ සහභාගිත්වයෙන් සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (22) ඉහළින්ම පැවැත්විණි.

t

o

p