පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මුරුගේ

මාර්ග අනතුරු වැඩි වී ඇත්තේ නීති නොපිළිපැදීම නිසා

අද වන විට මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වී ඇති බවත් මාර්ග නීති නොපිළිපැදීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.

t

o

p