ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ

ෆොන්සේකාගේ භික්ෂු පෙරමුණත් ජනපති සහායට

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට අද (22) තීරණය කළ අතර එය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි එහි මූලස්ථානයේදී පැවැත්විය.

t

o

p