Features

අමුතු කවකටු පෙට්ටිය

අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට නව විශේෂාංග සහිත පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ගණිත උපකරණ කට්ටලය සහිත නවතම කවකටු පෙට්ටියක් නිර්මාණය කිරිමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන තිසර මධුෂාන් බංඩාර සමත්ව තිබේ. මිට වසර කිහිපයකට පෙර මුලින්ම ඉලිප්ස අදින කවකටුවක් නිර්මාණය කළ මෙම සිසුවා එම උපකරණය වැඩි දුයුණු කිරිමෙන් වෙළදපළෙහි පවතින සාමාන්‍ය කවකටු පෙට්ටියට වඩා Read More

දරුවන් 50කට පියකු වූ සංඝ පිතෘ වහන්සේ

රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවන් 50ක් පමණ දෙනකු දුෂ්කරතා රැසක් මධයේ ආදරය කරුණාව ඇතිව දහම් අධ්‍යාපනය ලබමින් සිටිති . කර්මාචාර්ය විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි යෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති .මේ සියලු දෙනා Read More

කබාලි කියන්නේ කවුද ?

ඔබ සිනමා ලෝලියෙක් නම් රජිනි කාන්ත් ගැන නොදන්න විදියක් නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව ලොව පුරා රසිකයන් රජිනිට කැමැතියි. ඔහු රඟපෑ නිර්මාණ මහා අනර්ඝ සම්භාව්‍ය නිර්මාණ කෘති නොවුණත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වාණිජ සිනමා නිර්මාණ වුණා. වයස අවුරුදු 65ක් වන මෙම මහලු නළුවා තවමත් සුපිරි තරුව කියන බව නැවැත නැවැත ඔප්පු කරන සිනමා පටයක් Read More

හොලිවුඩ්වල ෂූටින් ගිය ලංකාවේ කෙල්ල

තම සිනමා ලෝලීන් වෙනුවෙන් හොලිවුඩ් සිනමා කර්මාන්තය වසරකට සුපිරි ක්‍රියාදාම චරිත සහිත චිත්‍රපට 10ක් වත් නිර්මාණය කරන බව අප බොහෝ දෙනා දන්නා කාරණයක්. එය ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ උන්නතියට හේතුවක් වන අතරම සිනමා ලෝලීන්ගේ සිනමා රස වින්දන පිපාසය සංසිඳවීමටද රුකුලක් වෙනවා. ලංකාවේ බොහොමයක් දෙනා හොලිවුඩ් සිනමාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපට බැලීමට පුරුදු වී සිටින්නේ උන්මාදයෙන් යුතුවයි. මේ Read More

කැනඩා විදෙස් ඇමති අද දිවයිනට

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට පසුවවීම විශේෂත්වයකි. හෙට දිනයේ කැනඩා විදේශ අමාත්‍යවරයා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංචාරය අතරතුර කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය Read More

ලංකාවේ 16,000ක් ආගිය අතක් නෑ

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ 16,000ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ප්‍රකාශිත වාර්තාවක දැක්වෙයි. රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි. “අවදානම සමග ජීවත්වීම”යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවෙන් අවධාරණය කර Read More

ලෝටස් පාර හෙට පැය දෙකහමාරක් වැසෙයි

පා පැදි සවාරියක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර හෙට පෙරවරුවේ පැය දෙක හමාරක කාලයක් වසා තැබෙන බව  පොලිස් මූලස්ථානය පවසයි. හෙට පෙරවරු 7 සිට 9.30 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙන බව වාර්තා වෙයි. ලෝටස් මාර්ගයෙන් ආරම්භ කෙරෙන පාපැදි සවාරිය බාරොන් ජයතිලක මාවත, චැතම් මාවත, සෙරමික් හංදිය, එන්.එස්.ඒ.වටරවුමෙන් වමට ඩුප්ලිකේෂන් මාර්ගය, සරණංකර මාවත ගාලුපාර ඔස්සේ Read More

කැලණියේ නවකවධ සිද්ධියේ සිසුන් 8ට ඇප

නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කැලණිය සරසවි සිසුන් 8දෙනෙකුට ගම්පහ මහාධිකරණය අද ඇප ලබාදෙන ලෙසට නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කෙරෙන්නේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේය. ඒ අනූව ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කළ ඉදිරිපත් වූ පෙත්සම් 3ක් පසුගියදා එම අධිකරණයේදී ප්‍රතික්ෂේප වී තිබිණ. කෙසේ වෙතත් අද මෝසමක් මාර්ගයෙන් ගම්පහ Read More

t

o

p