Features

හොලිවුඩය හොල්ලන ජේසන්ගෙන් අලුත්ම එක

Parker , Crank, Transporter වගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටවල රඟපාපු Jason Statham කියන සුපිරි හොලිවුඩ් නළුවා රඟන අලුත්ම සිනමා පටය අගෝස්තු මාසයේදී එලි දැක්වීමට නියමිතයි. හැමෝම දන්න සුපිරි නළුවෙක් තමයි Jason Statham කියන්නෙ. ක්‍රියාදාම චිත්‍රපට තුළින් නිතර කතාබහට ලක්වෙන මේ සුපිරි චරිතය රඟපාන නවතම චිත්‍රපටය තමයි Mechanic (Resurrection). Mechanic පළමු චිත්‍රපටයේ තවත් දිගහැරුමක් විදියටයි මේ සිනමාපටය Read More

තුර්කි රජයට හමුදා කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමට හැකිවීම පිළිබදව සතුටුයි

හමුදා කුමන්ත්‍රණයක් මගින් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටපත් කිරීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   අගමෑතිතුමාගේ විශේෂ නිවේදනය    

කටුනායක ගුවන්තොටුපොල වසා දමයි?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ මුල් භාගයේ මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙන බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව, ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබෙන බව ගුවන්තොටුපල Read More

පරණ ෆෝන් වලට වට්ස්ඇප් බැහැ

ලෝකයේ මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ජංගම දුරකතන යෙදුමක් වන WhatsApp යෙදුම, පැරණි මෙහෙයුම් පද්ධති සඳහා සහාය දැක්වීම 2016 දෙසැම්බර් 31 න් පසු නවතා දමන බව එම සමාගම නිවේදනය කර සිටී. මේ අනුව BlackBerry (BlackBerry 10 ද ඇතුළත්ව), Nokia S40, Nokia Symbian S60, Android 2.1 and Android 2.2, Read More

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනයට චීන මැදිහත් වීම ඇගයේ

ලෝක ආර්ථිකය තුල චීනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත්, එවැනි රටක් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායක වීම අගය කල යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල “ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් Read More

සනී කියන්නේ SEX ම නෙවෙයි

නිසල දිය ගැඹුරින් ගලා බසියි කියලා ප්‍රකට කියමනක් තියෙනවා. අපි හිතන අපි එදිනෙදා දකින අය ගැන අපිට ක්‍ෂණිකව බලලා තීරණය කරන්න අමාරුයි.  සනී ලියොන් මේ නම google ගිහින් search කරපු ගමන් වෙබ් අඩවි පිරෙන්න ඇගේ වැඩිහිටි ලිංගික චිත්‍රපට. ප්‍රතිචාර, ඇනුම් බැනුම් තියෙනවා. කොහොම වුණත් ලිංගික චිත්‍රපට රඟපෑම තම වෘත්තීය ජීවත්වීමේ මාර්ගය බවට පත්කර ගත්ත සනී Read More

පාකිස්තාන කිම් කාඩෑෂියන් මරු දකී

පාකිස්තාන කිම් කාඩෑෂියන් යන විරුධාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටි කැන්ඩීල් බලේෂ් සිය සහෝදරයා විසින් ගෙල සිරකර මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි. පාකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේදී සිදුව ඇති මෙම ඝාතනය බලේෂ් පවුලේ නම්බුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළ ගෞරවනීය ඝාතනයක් ලෙසද අර්ථ දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි. මීට සතියකට පෙර බී.බී.සී.ය වෙත Read More

උතුරු ආණ්ඩුකාරවරයා තුවාල ලබූ සිසුවා බැලීමට යයි

යාපනයේ  විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  අතුලත් කළ ශිෂ්‍යගේ සුව දුක විමසා බැලිමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැමිණියේය.  

හෘද සැත්කම් සියල්ල ඇන හිටින ලකුණු!

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් හෘද පෙණහලු නිවේෂකවරුවන් වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත. මෙම වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ, කරාපිටිය හා නුවර රෝහල්වල කරන හදවත් සැත්කම් සියල්ල ඇන හිටින බව රජයේ හෘද පෙණහලු නිවේෂක සංගමය අනතුරු අඟවා සිටියි.හෘද සැත්කම් සිදු කරනුයේ මෙම රෝහල් තුනෙහි පමණක් වන අතර දිනකට සැත්කම් දොළහක් පමණ මෙම රෝහල් තුළ Read More

Bridging the narratives in Sri Lanka

Gerrit Kurtz Instead of victory memorials, Sri Lanka needs a monument to commemorate all casualties of the war In the hot plains of the Vanni, a larger-than-life stone soldier emerges out of a block of concrete, an AK-47 in one hand and the Sri Lankan flag in the other. Hardly visible from the ground, a Read More

t

o

p