Local News

ත්‍රස්තවාදයෙන් විනාශ වූ අපේ ගෙවල් හදාදුන් යුද හමුදාවට අපේ ගෞරවනීය ස්තූතිය – වෙල්ලමුල්ලි වයික්කාල් ජනතාව

අපේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගයෙන් අපේ ජනතාව ඉතා සංතෝෂයෙන් ඉන්නා බව වෙල්ලමුල්ලි වයික්කාල් ග්‍රාමයේ ඇන්ටනි ජෝසප් සවරිනායගම් මහතා ඊයේ (03) මුලිතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් ගම්මානයේ දී පැවසුවේය. වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රස්වාදීන් නිසා විනාශයට පත් ව යුද හමුදාව මඟින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද නිවාස 9ක් ඊයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

සියලු අවතැන් ජනතාවගෙන් 98%ක් මුල්ගම්බිම්වල පදිංචිකර අවසන්

සාමය උදා වීමෙන් අනතුරුව අවතැන් ව සිටි සියලු දෙනාම ඒ අය පදිංචිව සිටි තැන්වලම පදිංචි කිරීම ජනාධිපතිතුමාගේ අභිලාෂය වී තිබූ බවත් ඒ අනුව අවතැන් වූ ජනතාවගෙන් 95%ත් – 98%ත් පමණ දෙනා මේ වනවිට තමන්ට අයත්ව තිබූ භූමිවලම තමන්ගේ නිවාසවලම නැවත පදිංචිකිරීම අවසන් කර තිබෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ

ලෝක තරුණ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි 06 වැනි දින හම්බන්තොට රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරේ.

ඇමෙරිකාවෙන් පෞද්ගලිකත්වය රැකගන්න මානව හිමිකම් ප්‍රඥප්තියක් අවශ්‍යයි

ඇමෙරිකානු සහ හංගේරියානු සම්භවයක් සහිත වොන් නියුමාන් විසින් 1940 දශකයේදී යාන්ත්‍රික පරිගණකය නිර්මාණය කරන තුරු ඉලක්කම් සහ ගණනයට පළමුව භාවිත කළේ ඇබකසයයි. පසුව යාන්ත්‍රික ගණන යන්ත්‍රයත්, අනතුරුව වැඩි ධාරිතාවක් සහිත විද්‍යුත් ගණන යන්ත්‍රයත් භාවිතයට ගැනිණ. එවකට දත්ත එක් රැස්කර ගබඩා කිරීමේ අවශ්‍යතාත් ඉතාම සුළු මට්ටමින් පැවතිණ. එහෙත් කාලයත් සමඟ ඉහළ කාර්යක්ෂමතාවත් වැඩි දත්ත ගබඩා කිරීමේ Read More

ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ඒකාබද්ධ සැලසුම් මාණ්ඩලික වැඩමුළුව

“ටෙම්පස්ට් එක්ස්ප්‍රස් – 24 ” දින 09ක් පුරා ශ්‍රී ලංකාවේ දී ඇමරිකා එක්සත් ජනපද පැසිපික් ආඥා බලප්‍රදේශ මූලස්ථානයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “ටෙම්පස්ට් එක්ස්ප්‍රස්- 24”මාණ්ඩලික වැඩමුළුව හෙට (01) සිට 09 වැනි දා දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වූවත් පක්ෂ නො වූ රටවල් ගණන ඊට වඩා වැඩියි

ශී‍්‍ර ලංකාවට එරෙහිව අමෙරිකාව ප්‍රමූඛ රටවල් ඉදිරිපත් කළ යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද (27) සම්මත වුවත් ඊට විරුද්ධව රටවල් 12ක් හා ඡන්දය දීමෙන් වැළකී සිටීමට රටවල් 12ක් තීන්දු කළ නිසා යෝජනාවට පක්ෂ වූවාට වඩා වැඩි රටවල් ගණනක් ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පස්වරුවේ හම්බන්තොට දී පැවති Read More

ටීඑන්ඒ එකේ අයට අවශ්‍ය අවශ්‍ය විධියට ජාතිවාදී ප්‍රකාශ කරන්න, රටට එරෙහිව ක්‍රියාකරන්න ඉඩ දිය යුතු නෑ

මුල් වතාවට වඩා මෙවර ජිනීවා යෝජනාවේ අරමුණු හා වපසරිය පුළුල්  වූ බවක් පැහැදිළියි. යෝජනාවේ ආරම්භක හැඳින්වීමේ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික පිරිස්වලට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සඳහන් කර තිබේ. අධිකරණයේ නිදහස, කාන්තා හිංසනය, මාධ්‍ය නිදහස වැනි සමාජමය කරුණු ගණනාවක් යෝජනාවේ හැඳින්වීමේම සඳහන් කර තිබේ. යුධ අපරාධ පිළිබඳව නොව ක්‍රම ක්‍රමයෙන් මෙම වපසරිය පුළුල් කිරීමක් දැකිය හැකිය. Read More

t

o

p