තුර්කි රජය පෙරළා දැමීම සඳහා හමුදා කණ්ඩායමක් විසින් 15දා රාත්‍රියේ සිට දැරූ උත්සාවයේදී පුද්ගලයන් 265 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අගමැතිවරයා පවසයි. මෙහිදී, තවත් 1,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත්, හමුදා කුමන්ත්‍රණය මැඬ පවත්වමින් ඊට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු සොල්දාදුවන් 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අගමැතිවරයා පවසයි. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට Read More