Special News

සෝභිත හිමිට ප්‍රතිකාර කළ‍ වෙදුන්ගෙන් ප්‍රශ්න කරන්න සුදානම්

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේට ප්‍රතිකාර ලබාදුන් රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අද අවසර ලබාදී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස අවසර ලබාදී ඇත්තේ උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විශේෂ කමිටුවටය. එම කමිටුවේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමක් Read More

ඇමති නිරෝෂන්ට ලෑබුණු අලුත් තනතුර

පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ සැසිවාරයේ සභාපතිත්වය ඇමති නිරෝෂන් පෙරේරා මහතාට හිමිව තිබේ. ඕස්ට්‍රේලියාවේපවත්වන පොදු රාජ්‍යමණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද සැසිවාරයට සහභාගී වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රීලංකා නියෝජිත පිරිසපසුගියදා ඔස්ට්‍රේලියාව බල පිටත් විය. මෙහිදී අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳවත්, අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරේ. ඊයේ Read More

කාසියේ වාසිය ලංකාවට හිමිවෙයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර තිබේ.  

රිය අනතුරකින් පොලිසියේ 5ක් රෝහලේ

අද (25) උදෑසන බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පිංඅරාව ප්‍රදේශයේ දී පොලිස් නිළධාරීන් ගමන්ගත් මෝටර් රථයක් මාර්ගය අසල තිබූ කොස් ගසක ගැටී ඔවුන් සියලුදෙනා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.‍ මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල පොලිසියට අනුයුක්තව සේවයේ නිරත නිලධාරීන් 05දෙනෙකි. අනතුරට ලක්වූවන් අතර පොලිස් පරික්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරු 03දෙනෙක් හා කොස්තාපල්වරයෙක් සිටින බව වාර්තා Read More

පිළිකා රෝගී කේට් පිළිකා රෝගී අරමුදල සම්පූර්ණ කර දිවියට සමුදෙයි

පිළිකා රෝගයෙන් පෙළුණු කේට් ග්රැන්ගර් නම් වෛද්‍යවරියක් ආරම්භ කරන ලද පිළිකා රෝගීන්ට අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක ඉලක්කය වූ පවුම් 250,000ක මුදලක් සම්පූර්ණ කරමින්ම ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ. ඇය පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් පසු 2011 වසරේ දී යොර්ක්ෂයර් පිළිකා මධ්‍යස්ථානය වෙනුවෙන් මේ අරමුදල් රැස් කිරීම ආරම්භ කර ඇත. ඇය ගේ ස්වාමිපුරුෂයා විසින් තම බිරිය මියගිය Read More

බටහිරට ඕන ලෙස සංස්කෘතිය විනාශ කරන්න දෙන්නේ නෑ

අද දවසේ වෙනදාටත් වඩා  බටහිර රටවල  ආභාෂයට මේ රට නතුවන කාලයක අපේ රටේ ආගමික ශිෂ්ටාචාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. එබැවින් ආගම ව්‍යවස්ථානුකූලව ඉවත්කිරීම සුදුසු නැති බව කාදිනල් හිමිපාණන් කියා සිටියේ අද(30)කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ  මහානායක වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පිළිගැනිමේ උත්සවයට Read More

ශ්‍රීලනිපය කඩන්න එපා ජනපති ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (25) රාත්‍රියේ ඉල්ලිමක් කර ඇත. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කලාට තමාට ගැටලූවක් නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරිමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ජනාධිපති හා ශ්‍රී ලංකා Read More

අ.පො.ස(සා/පෙ)නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

2015 අ.පො.ස(සා/පෙ)විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(25)දිනයේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ   results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.\ නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරන ලද පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික Read More

රාජ්‍ය නොවන සංවිධානවලට තවත් නීති

ක්ෂුද්‍ර මුල්‍ය හා ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්හි තොරතුරු ලබන 29 දාට පෙර ලබා දෙන ලෙස දන්වා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබද රාජ්‍ය නොවන සංවිධාන පිළිබද විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් Read More

ඒ. එස්. පී ලා පහක් උඩ යයි

සහකාර පොලිස් අධීකාරීවරුන් 05 දෙනෙක් පොලිස් අධීකාරීවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණයකර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ කැළුම් දිසානායක, මාන්කුලම කොට්ඨාශයේ සේවයේ නිරත දේවප‍්‍රිය ජයසිංහ, කොළඹ දිසාවේ සේවයේ නිරත එච්.ආර්.හෂන් ,ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවයේ නිරත ලයනල් බලගල්ල සහ අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ට එම උසස්වීම් හිමිවී ඇත. මෙම නිළධාරීන්ට අදාල උසස්වීමේ නියෝග ඉදිරි පැය කිහිපය Read More

t

o

p