Sports

කාසියේ වාසිය ලංකාවට හිමිවෙයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර තිබේ.  

ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් යන ක්‍රීඩකයින්ට සුබ පතයි

ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් සංවිධානය කර තිබූ සුභ පැතීමේ උත්සව අවස්ථාවට සහභාගී වීම

2016 පාපන්දු අවසන් තරඟයට දැඩි රැකවල්

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට පොලිසිය පියවරගෙන තිබේ. අවසන් මහ තරඟය  ප්‍රංශයේ අයිෆල් කුළුණ ආසන්නේ පිහිටි ස්ටැඩ් ද ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙවර යුරෝ 2016 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරඟය ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවැත්වෙයි.

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟයට දැඩි රැකවල්

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට පොලිසිය පියවරගෙන තිබේ. අවසන් මහ තරඟය  ප්‍රංශයේ අයිෆල් කුළුණ ආසන්නේ පිහිටි ස්ටැඩ් ද ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පකිස්ථානය ඉදිරියෙන්

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු 40ක් ලබා සිටියි.

රාජකීය විදුහල ඉසිපතනෙට පරදියි

ජනාධිපති කුසලාන රග්බි තරඟාවලියේ අද පැවති අවසාන මහා තරඟයේදී ඉසිපතන විදුහල විසින් රාජකීය විදුහල ලකුණු 47ට 12ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් විය. මෙම තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණ.

t

o

p