Business

පාලන මිලට භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථානවල නෑ

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි. ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසයි. Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට ඉදිරියටත් සහය දෙනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය Read More

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන්

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ. සම්පූර්ණයෙන්ම නොමිලයේ පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් මාලාවන් තුළින් අපේක්ෂා කරනුයේ වඩාත් කාර්යක්ෂමව ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් එමඟින් උපරිම ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ මාර්ගය හඳුන්වා දීමත් වේ. Smart දුරකථන Read More

පරණ ෆෝන් වලට වට්ස්ඇප් බැහැ

ලෝකයේ මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ජංගම දුරකතන යෙදුමක් වන WhatsApp යෙදුම, පැරණි මෙහෙයුම් පද්ධති සඳහා සහාය දැක්වීම 2016 දෙසැම්බර් 31 න් පසු නවතා දමන බව එම සමාගම නිවේදනය කර සිටී. මේ අනුව BlackBerry (BlackBerry 10 ද ඇතුළත්ව), Nokia S40, Nokia Symbian S60, Android 2.1 and Android 2.2, Read More

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනයට චීන මැදිහත් වීම ඇගයේ

ලෝක ආර්ථිකය තුල චීනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත්, එවැනි රටක් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායක වීම අගය කල යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල “ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් Read More

කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්

කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ  දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන්

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ.

t

o

p