කබාලි කියන්නේ කවුද ?

ඔබ සිනමා ලෝලියෙක් නම් රජිනි කාන්ත් ගැන නොදන්න විදියක් නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව ලොව පුරා රසිකයන් රජිනිට කැමැතියි. ඔහු රඟපෑ නිර්මාණ මහා අනර්ඝ සම්භාව්‍ය නිර්මාණ කෘති නොවුණත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වාණිජ සිනමා නිර්මාණ වුණා. වයස අවුරුදු 65ක් වන මෙම මහලු නළුවා තවමත් සුපිරි තරුව කියන බව නැවැත නැවැත ඔප්පු කරන සිනමා පටයක් Read More

‘WhatsApp’ පහසුකම් මේ වසරේ පමණයි

වර්තමානයේදී පණිවුඩ හුවමාරුව සඳහා බොහෝ දෙනා වැඩි වශයෙන් යොදා ගන්නා උපාංගයක් වන වට්ස්අප් (WhatsApp) මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකතන තුළින් ලබා දෙන සේවාව නවතා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව මෙම වසරේ දෙසැම්බර් මස (31දා) දිනෙන් පසු Black Berry, Including Black Berry 10, Nokia S40, Nokia Symbian S60, Android Read More

හොලිවුඩ්වල ෂූටින් ගිය ලංකාවේ කෙල්ල

තම සිනමා ලෝලීන් වෙනුවෙන් හොලිවුඩ් සිනමා කර්මාන්තය වසරකට සුපිරි ක්‍රියාදාම චරිත සහිත චිත්‍රපට 10ක් වත් නිර්මාණය කරන බව අප බොහෝ දෙනා දන්නා කාරණයක්. එය ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ උන්නතියට හේතුවක් වන අතරම සිනමා ලෝලීන්ගේ සිනමා රස වින්දන පිපාසය සංසිඳවීමටද රුකුලක් වෙනවා. ලංකාවේ බොහොමයක් දෙනා හොලිවුඩ් සිනමාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපට බැලීමට පුරුදු වී සිටින්නේ උන්මාදයෙන් යුතුවයි. මේ Read More

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට තහනම් නියෝග

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(28) පැවැත්වීමට නියමිත ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද මහතා අද(27) තහනම් නියෝගයක් නිකුත් ක‍ළේය. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී. නිලංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. හෙට (28) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පක්ෂ ප්‍රවර්ධන Read More

මුසම්මිල් යළි රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා තවදුරටත් ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද සිට A/L උපකාරක පන්ති බෑ

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව අගොස්තු 27 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි. මීට අමතරව උපකාරක පංති සංවිධානය කිරීම, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම Read More

කැනඩා විදෙස් ඇමති අද දිවයිනට

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට පසුවවීම විශේෂත්වයකි. හෙට දිනයේ කැනඩා විදේශ අමාත්‍යවරයා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංචාරය අතරතුර කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය Read More

ලංකාවේ 16,000ක් ආගිය අතක් නෑ

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ 16,000ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ප්‍රකාශිත වාර්තාවක දැක්වෙයි. රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි. “අවදානම සමග ජීවත්වීම”යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවෙන් අවධාරණය කර Read More

ලෝටස් පාර හෙට පැය දෙකහමාරක් වැසෙයි

පා පැදි සවාරියක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර හෙට පෙරවරුවේ පැය දෙක හමාරක කාලයක් වසා තැබෙන බව  පොලිස් මූලස්ථානය පවසයි. හෙට පෙරවරු 7 සිට 9.30 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙන බව වාර්තා වෙයි. ලෝටස් මාර්ගයෙන් ආරම්භ කෙරෙන පාපැදි සවාරිය බාරොන් ජයතිලක මාවත, චැතම් මාවත, සෙරමික් හංදිය, එන්.එස්.ඒ.වටරවුමෙන් වමට ඩුප්ලිකේෂන් මාර්ගය, සරණංකර මාවත ගාලුපාර ඔස්සේ Read More

t

o

p