පවතින මිළට වඩා 40‍% ක් අඩුවෙන් ළගදීම සුළං බල විදුලිය ලබාදෙනවා

පවතින මිළට වඩා 40‍%ක් අඩුවෙන් සුළං විදුලිබලය ලබාගැනීම සදහා මිළ ගණන් කැදවීම අනුව අද දවසේ අවස්ථාව ලැබුණු බව විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍ර‍කාශ කරයි. ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ  (27) පස්වරුවේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තීකයන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු අගෝස්තුවේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසු ආරම්භ කළ හැකි බව එම කමිටුව දැනුම් දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු හයේ වාර්තාව ලබන අගෝස්තු පළමුවෙනිදා ඉදිරිපත් කිරිටම නියමිත බවත් එම වාර්තාව පදනම් කර ගනිමින් ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව වාර්තාවක් Read More

සැත්කමෙන් මියගිය වෛද්‍යවරිය එලෙසින්ම මැරෙන බව කලින්ම කියලා

රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් විස වීමෙන් මියගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මීට මාස දෙකකට පමණ පෙර දේහලක්ෂණ විද්‍යාඥ සමන් ජයතිලක මහතා හමුවූ අවස්තාවේදී ඇයට මහා විපතක් සිදුවීමට ඉඩ ඇති බව ජයතිලක මහතා කියා ඇති බව වාර්තා වේ. මිය ගිය වෛද්‍ය පී . ඒ. ප්‍රියන්ගි මහත්මිය බොරැල්ලේ පිහිටි ජයතිලක මහතාගේ කාර්යාලයට ඇතුළු වීමට රැදී සිටියදී ඇයට පසුව Read More

අමුතු කවකටු පෙට්ටිය

අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට නව විශේෂාංග සහිත පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ගණිත උපකරණ කට්ටලය සහිත නවතම කවකටු පෙට්ටියක් නිර්මාණය කිරිමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන තිසර මධුෂාන් බංඩාර සමත්ව තිබේ. මිට වසර කිහිපයකට පෙර මුලින්ම ඉලිප්ස අදින කවකටුවක් නිර්මාණය කළ මෙම සිසුවා එම උපකරණය වැඩි දුයුණු කිරිමෙන් වෙළදපළෙහි පවතින සාමාන්‍ය කවකටු පෙට්ටියට වඩා Read More

දරුවන් 50කට පියකු වූ සංඝ පිතෘ වහන්සේ

රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවන් 50ක් පමණ දෙනකු දුෂ්කරතා රැසක් මධයේ ආදරය කරුණාව ඇතිව දහම් අධ්‍යාපනය ලබමින් සිටිති . කර්මාචාර්ය විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි යෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති .මේ සියලු දෙනා Read More

t

o

p