වකුගඩු රෝගියකුට මසකට රජයෙන් රුපියල් 3000ක්
වකුගඩු රෝගයෙන් පෙලෙන්නෙකු හට මසකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට පෙර එම රෝගියකු හට රුපියල් 1000 ක් මුදලක් ලබාදුන්නද එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් රුපියල් තුන්දහසක් දක්වා වැඩිකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව විශේෂ ව්‍යාපෘති ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පඅවසයි. විශේෂ ව්‍යාපෘති Read More