ආණ්ඩුව ඉස්සෙල්ලාම කතා කළේ මටයි

ආණ්ඩුව පළමුව සල්ලිවලට ගැනීමට උත්සාහ කළේ තමා බවත්, තමන්ට රුපියල් ලක්ෂ 500ක් දෙන්නම් යැයි පැවසූ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා පවසයි. එසේම කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය යන රටක සිය පවුලටම පුරවැසිභාවය ලබාදෙන බවත්, අවශ්‍ය නම් හෝමාගම සම සංවිධායක ධූරය ලබාදිය හැකි බවත්, පැවසුවේ යැයිද හෙතෙම අනාවරණය කරයි. ඔහු මේ Read More

අගමැති තිරුපති කෝවිලේ

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති අසල සුප්‍රසිද්ධ වෙන්කතේස්වර කෝවිලට  සිය පවුලේ සාමාජිකයන් හා නිලධරයින් සමඟ ගිය අගමැති දිමු ජයරත්න මහතා.  

අතුරුදහන් කොමිසමට තවත් පැමිණිලි 175ක්

මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සැසිවාරයේ දී පුද්ගලයින් 175 දෙනෙකුගේ පැමිණිලි සටහන් කරගෙන ඇති බව එම කොමිසම පවසයි. මුලතිව් දිස්ත්‍රික්කයේ මැරිටයිම්පත්තු සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී අදාළ පැමිණිලි සටහන් කරගැනීමේ කටයුතු සිදුකෙරුණි. ඒ අනුව කොමිසමට මේ වන විට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 19,766ක් බව වාර්තා වෙයි.

බීමතින් රිය පැදවූ 14ක් දැලේ

බීමතින් රිය ධාවනය කළ රියදුරන් 14 දෙනෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) රාත්‍රී මොරටුව පොලිසියේ රථවාහන අංශය විසින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව බීමතින් රියපැදවු යතුරුපැදිකරුවන් 13 දෙනෙකු සහ එක් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප Read More

‘ඇත්ත’ පුවත් පත අත්හිටුවයි

කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වාගෙන ගිය ‘ඇත්ත’ පුවත්පත නවතා දමා තිබේ. එහි සංස්කාරක ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බකු ගිණුමේ අදහස් පල කර ඇත්තේ ඇත්ත පුවත්පතේ නවතම කලාපය මුද්‍රණය කර තිබුණද එය බෙදාහැරීම මෙන්ම අන්තර්ජාල කලාපයද ඉවත්කිරීමටද බලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි.

මී හරකා ගුවන් යානය නවතයි

ඉන්දියාවේ ස්පයිස් ජෙට් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන මොහොතේදී ගුවන් පථයට මී ගවයෙකු කඩා වැදීම නිසා ගුවන් ගමන නවතා දෑමීමට සිදුව ඈත. සුරත් ගුවන්තොටුපළේදී අද 07සිදුවුණු මෙම අනතුරින් මී ගවයා ජීවිතක්ෂයට පත් වුණු අතර ගුවන් යානයේ සිටි මගීන් 146 දෙනා වෙනත් ගුවන් යානාවකට මාරු කර යවා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ. Read More

මාරාන්තික ඉබෝලා

මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරී යාමේ භයානක අභියෝගයට මුහුණ දීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප‍්‍රකාශ කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෛනික වාර්තාව ද සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යයනය සිදු කරන බවයි.ඉබෝලා රෝගියෙකු මෙරටට ඇතුළු වීමේ තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වන Read More

යූ.ඇන්.පිය එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළා

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ ඉන්දීය සාම සාධක හමුදා විසින් ද්‍රවිඩ ජාතික ස්ත්‍රීන් දූෂණය කළ බව නැවත පදිංචි කිරීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි. 1987-90 කාලයේ ශ්‍රී ලංකාවේ ගැටුමට මැදිහත්වූ ඉන්දීය සාම සාධක හමුදා විසින් ද්‍රවිඩ ජාතික ස්ත්‍රීන් ගණනාවක් දූෂ්‍ය කළ බවත්, ඇතැමුන් මරා දැමුණු බවත් හෙතෙම ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කියා Read More

පව් සමාකර ගෑනීම

ඉස්ලාම් ආගමේ පූජනීය දිනයක් ලෙස සැලකෙන “අශුරා දිනය” ලොව පුරා වෙසෙන ෂියා මුස්ලිම්වරුන්ගේම කොටසක් වන ශිට්ටේමුස්ලිම්වරුන් සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තාකොට ඈත. මුහම්මද් නබි තුමාගේ මුණුපුරාගේගේ මරණය සිහිපත් කරමින් ෂියා මුස්ලිම් වරුන් විසින් මෙම දිනය සමරයි. ඉන්දියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ මෙම උත්සවය සුලභව සමරනු ලබයි. මෙම දිනයේදී හිස පිහියකින් කපා ලේ වැගිරීමෙන් ඔවුන්ගේ Read More

වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලීම අන්තවාදයට රුකුල් දීමක්

ජනවාර්ගික හා ආගමික පදනමින් රටේ දිස්ති‍්‍රක්ක බෙදීමට යෝජනා කිරීම හෙළා දැකිය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී සම්මත කරගත් පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ මුස්ලිම් බහුතරයක් ජිවත්වන ඡුන්ද කොට්ඨාශ එක්කාසුකොට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ති‍්‍රක්කයක් පිහිටවන ලෙස රජයෙන් ඉල්ලා Read More

t

o

p