බස් රථ සේවකයින් සඳහා නොමිලේ රක්ෂණාවරණයක්
අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථ සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 05ක වටිනාකමින් යුතු පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ ලබාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව මෙම රක්ෂණාවරණය ලබාදෙනු ලබන අතර “මග සුමිතුරු“ නමින් එය හඳුන්වා තිබේ. බස් රථ සේවකයින්ට මහඟු සවියක් වන මෙම රක්ෂණ වැඩපිළිවෙල කොමිෂන් සභාවේ Read More