මාලේ සිටි මෙරට සිරකරුවන් 15ක් නිදහස්..

මෙරට රජයේ ඉල්ලීමකින් මාලදිවයිනේ රදවා සිටි ශ‍්‍රී ලාංකික සිරකරුවන් 15 දෙනෙකුට නිදහස ලබාදී තිබේ. එරට ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම සිරකරුවන් නොබෝ දිනකින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පොරොන්දු ඉටු කිරීමට සහය දෙනවා

මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ කරුණු ඉටුකිරීමට නව රජයට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව අමෙරිකාව පවසයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මේ බව පවසා තිබේ. නව රජය තුළින් ශ්‍රී ලංකා ජනතාව අපේක්ෂා කරන කාරණා අමෙරිකාවද අපේක්ෂා කරන බව ඇය මෙහිදී පවසා ඇත. එමෙන්ම Read More

ජවිපෙ කේ.පී.ට විරුද්ධවට අධිකරණයට..

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප‍්‍රධානී කුහාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට එරෙහිව නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පවසන්නේ එය  (19) දිනයේ සිදුකරන බවයි. මන්ත‍්‍රීවරයාගේ නීතීඥ නීතීඥ සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ ප‍්‍රභාකරන්ට පසු කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල කේ.පී. රජයේ මුදලින් යැපෙමින් සුඛෝපබෝගී ජීවිතයක් ගත Read More

හෝටලයක පින්තූර පෙන්වමින් සිදු කල අපහාසයට විමල්, බුද්ධදාසගෙන් කෝටි 50ක් ඉල්ලයි.

කඩුවෙල නගාරාධිපති ජී. එම්. බුද්ධදාස මහතා 2015-01-16 දින මාධ්‍ය හමුවක් කැඳවා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාදුක්ක ප‍්‍රදේශයේ හෝටලයක් ඇති බවට අසත්‍ය කරුණු හා ඡයාරූප උපුටා දක්වමින් සිදු කරන ලද අපහාසයට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. එකී සියලූ කරුණු අසත්‍ය බව ද එවැනි හෝටලයක් පිළිබඳව කිසිදු සම්බන්ධයක් නොමැති Read More

13 ක්‍රියාවට නැංවීමට එකඟයි

13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට‍ සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි. ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ. ඉන්දියාවට එරෙහිව චීනය Read More

ශ‍්‍රීලනිපය ශක්තිමත් කෙරේ.. මෛත‍්‍රී-මහින්ද-චන්ද්‍රිකා එක වේදිකාවකට…

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එකම වේදිකාවට ගෙන ඒම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් විශේෂ මෙහෙයුමක් ආරම්ඛ කර ඇත. පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ මතභෝදාත්මක කරුණු කාරණා පිළිබදව සිදුකළ අඩපණවීමකින් පසුව පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි එහි Read More

මෛත්‍රී ආණ්ඩුවෙන් විමර්ශනය කෙරෙන්නේ හොරකම් ගැන පමණද?

මැතිවරණයට පමණක් දේශපාලනය කර මැතිවරණයෙන් පසු නිශ්ක‍්‍රීය වන්නේ නම් ජනතාවට කිසිඳු ජයග‍්‍රහණයක් දිනාගැනීමට නොහැකි බව පවසන පෙරටුගාමී සමාජවාදී පක්ෂය දින 100ක් තුළ විශාල පරිවර්තනයක් කළ නොහැකිමුත් අවම ප‍්‍රතිසංස්කරණ කිහිපයක් හෝ දිනාගැනීමට නම් ජනතාව අරගල කළ යුතු බව පවසයි. මේ බව ප‍්‍රකාශ වූයේ ජනවාරි 17  දින කොළඹ 10, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද පෙරටුගාමී සමාජවාදී Read More

අස්සන් තිබ්බට මහ ඇමැතිකම ගන්න බෑ

වර්තමානයේ ජනාධිපති ධුරයට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වශයෙන් කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන මහතායි. එතුමාට පක්ෂයේ සභාපති ධුරය ලබා දීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වෙලා තියෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පූර්ණ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අප සැමගේ යුතුකම හා වගකීම වෙනවා යැයි මධ්‍යම පළාත් සභා Read More

රට හැරගිය මාධ්‍යවේදීන්ට නැවත මෙරටට පැමිණෙන්නැයි නව මාධ්‍ය අමාත්‍යවරයා ආරාධනා කරයි

පසුගිය සමය තුළ විවිධ හේතු මත විදේශගතව සිටින මාධ්‍යවේදීන්ට පෙරළා මෙරටට පැමිණෙන්නැයි රජය අද ආරාධනා කළේය. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ වැඩ භාරගනිමින් මෙසේ ආරාධනා කළේය. 2015 ජනවාරි 08වැනි දින පැවැති ජනාධිපතිවරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ Read More

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වැඩ භාරගනී

නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ රුවන් විජයවර්ධන මහතා අද (16) පෙරවරුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන විජයවර්ධන මහතා වසර 12කට පසු ජනාධිපතිවරයා හැරෙන්නට ආරක්‍ෂක අමාත්‍ය ධූරයේ ඇමතිවරයෙකු ලෙස වැඩ භාරගත් පළමු අමාත්‍යවරයා වෙයි. සර්ව ආගමික වතාවත් මධ්‍ය යේ සිය වැඩ ආරම්භ කළ Read More

t

o

p