රුසියාව සෙල්ලම් කරන්නේ ගින්දර එක්කයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපය තුළ ගින්දර සමග සෙල්ලම් කරන බව ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ විශේඥෂයකු වන ස්බිග්නියෙව් බ්‍රෙෂින්ස්කි පවසා ඇතැයි වාර්තා වේ. හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ රජයේ ජාතික ආරක්‍ෂක උපදේශකයාවූ බ්‍රෙෂින්ස්කි සෙනෙට් මණ්ඩල සන්නද්ධ සේවා කමිටුව අමතමින් පවසා ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා බෝල්ටික් රාජ්‍යයන් අත්පත් කරගැනීම සඳහා ක්‍ෂණික ප‍්‍රහාරයක් දියත් කිරීමේ අවදානමක් ඇති බවයි. Read More

‘ග‍්‍රාමයා ගෙදර පල’ පොලොන්නරුවේ පෝස්ටර් ගහලා…

‘එදා ග‍්‍රාම නිලධාරී තනතුරේ සිටි මම තනතුර හැර යෑමට තීරණය කොට ඉල්ලා අස්වීමේ ලිපිය එවකට පොළොන්නරුව මහ දිසාපතිවරයා වූ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට භාර දුන්නා. අද මම උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයේ පත්වීම් ලිපිය ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට භාර දෙනවා. මෙය ඉතා කලාතුරකින් සිදුවන දෛවෝපගත සිදුවීමක් යැයි’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු පත්කිරීමෙන් අනතුරුව ජනාධිපති Read More

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ගේ මතය පිලිගන්න අයට දේශපාලනය කරන්න දෙන එක නෙමේ

කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලණය කිරීමට අයිතියක් ඈති බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.අද 30 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට යන අය සහභාගී විය. ”කුමාර් ගුණරත්නම් මහතාට එරෙහිව පෑමිනිල්ලක් ආගමන Read More

නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන්න උඩු රැවුලක් තියෙන්නම ඕන නැහැ – පෙරටුගාමී සමාජවාදී පක්ශය

නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන්න උඩු රැවුලක් තියෙන්නම ඕනේ නැහැ. සාඨකයක් තියෙන්න ඕනේ නැහැ. නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන කෙනා හම්බන්තොට ඉපදෙන්නත් පුලුවන්, පොළොන්නරුවෙ ,ඉපදෙන්නත් පුලුවන් වෙන කොහෙවත් ඉපදෙන්නත් පුලුවන් බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි. “දින 100; අපේක්ෂා සහ යතාර්ථය” කොළඹ මහජන පුස්තකාලයේ 28 දින පෑවති සම්මන්ත්‍රණය අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය. වෑඩි Read More

ජනමාධ්‍ය ඇමැතිවරයා හෙට ලේක්හවුසියේ නිරීක්ෂණ චාරිකාවක

අභිනව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හෙට (30) උදෑසන ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි. එහිදී අමාත්‍යවරයා ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා‍, අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම වෘත්තීය සමිති ද හමුවී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය. මෛත්‍රී පාලනයක් ඔස්සේ නිදහස් මාධ්‍ය සංස්කෘතියක් තුළ ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට Read More

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නව බලාපොරොත්තු ඇතිවෙලා

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ‍යෙන් නව බලා‍පොරොත්තුවක් ගොඩනැඟී ති‍බෙන බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල යහපත් අනාගතයක් ගොඩ නැගීම ‍වෙනු‍වෙන් ධනාත්මක වැඩ කොටසක් කළ හැකි බවද ඒ අනුව ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ‍හෙ‍තෙම සඳහන් කරයි. අමෙරිකානු ජනාධිපතිරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ නිල Read More

රොනල්ඩ් පෙරේරා BOC නව සභාපති

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ ඇත. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වන පෝල් පෙරේරා මහතාගේ පුත්‍රයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හදාරා ඇති රොනල්ඩ් පෙරේරා මහතා නව ලංකා බැංකු සභාපතිවරයා ලෙස පත් කිරීමට ප්‍රථම ලංකා බැංකු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කොට ඇත.

කුමාර් ගුණරත්නම් ආගමන විගමන කොමසාරිස් හමුවෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා හට ආගමන විගමන කොමසාරිස් හමුවීමට අද 2015.01.28 දහවල් 2.00ට පුංචි බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තුමෙන්තුවට ගිය අතර එහිදී ඔහු පිළිබද ලැබී ඇති පැමිණිලි පිළිබදවත්, ඔහු දේශපාලනයේ නියැලීම පිළිබදවත් ප‍්‍රශ්න කිරීමකට ලක්කර ඇත. එමෙන්ම නැවතත් හෙට 29 දිනයේ දහවල් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇත.  

මහින්දට මෙහෙම මඩ ගහන්න දෙන්න බෑ

තනතුර රැකගන්න කට පියාගෙන ඉන්න තමන් සුදානම් නැති බවත් හිටපු ජනාධිපති මහින්දගේ හා ශ‍්‍රීලනිපයේ ප‍්‍රතිරූපය බිඳීමට ඉඩ නෙදෙන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය. ‘තනතුර රැකගන්න කටපියාගෙන ඉන්න මා සූදානම් නෑ. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නගන චෝදනා ද්වේෂ සහගත බව පේනවා. එක්සත් ජාතික පක්ෂය මේ චෝදනා ඉදිරිපත් Read More

තෙල් මිල ළඟඳීම ආපසු ඉහළ යාවි

ළගඳීම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යාමට පටන් ගනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව පෙට්‍රෝලියම් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක්හි ප‍්‍රධානි අබ්දල්ලා එල් බද්රි පවසා තිබේ. බද්රි පවසන්නේ තෙල් මිල ඊට ළගා විය හැකි අවම මට්ටමට පැමිණ ඇති බවයි.  සමුළුවකට සහභාගී වෙමින් සිටි අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ. බොරතෙල් බැරලයක මිල Read More

t

o

p