එබෝලා නසන්න ලයිබීරියාවෙන් සැරසෙයි

එබෝලා වෛරසය මැඩ පැවැත්වීම සඳහා නිපදවූ එන්නතක් ප‍්‍රථම වරට මහාපරිමාණ වශයෙන් අත්හදා බැලීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ එබෝලා රෝගයට ගොදුරු වූ බටහිර අපි‍්‍රකානු රටක් වන ලයිබීරියාවයි. මේ සඳහා සෞඛ්‍ය සේවකයන් ඇතුලූ 30,000 ක් දෙනා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.

මත්ද්‍රව්‍ය නිවාරණයට ජාතික ප්‍රතිපත්තියක්

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැති අමද්‍යප සංගමයේ උත්සවයකදී පැවසීය. ශ්‍රී ලංකාව යහපත් රටක් කරන්නට විනය ගරුක රටක් කරන්නට අද ජීවත්වන දරුවන්ට වගේම හෙට උපදින දරුවන් සඳහා මතින් තොර රටක් ඇති කරන්නට තමන් ඇප කැප වන බව ද Read More

ඇමැති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා

මහජන සාමය ක්‍රිස්තියානි කටයුතු හා ආපදා කළමනාකරණ ඇමැති ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසී ය. වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට පහර දීම ඇතුළු රට තුළ තම පාක්ෂිකයන්ට එරෙහිව සිදුවන මැර ක්‍රියා පිළිබඳව ලබන 10 දින එම යෝජනාව සභාවට ඉදිරිපත් Read More

‘අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණෙත් නෑ විශ්‍රාම ගියෙත් නෑ’

අගවිනිසුරු ධුරයෙන් තමා ඉවත් වූයේ හෝ විශ්‍රාම ලබාගත්තේ නැති බව මොහාන් පීරිස්‌ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.එමෙන්ම අගවිනිසුරු කාර්යාලයෙන් ද ඉවත් නොවූ බව හෙතෙම සඳහන් කර සිටී.විවිධ බලහත්කාරකම් හා නීති විරෝධී ප්‍රචණ්‌ඩත්වය නිසා අගවිනිසුරු කාර්යාලයේ කටයුතු කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදා වී ඇති බව මොහාන් පීරිස්‌ මහතා ප්‍රකාශ කරයි.කෙසේ වෙතත් ඉකුත් 30 වැනිදා ශ්‍රී Read More

හාල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවෙයිද.. මේක දැක්මක් නැති අයවැයක්..

රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අයවැය දැක්මක් නැති අයවැයක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක එම පක්‍ෂ මූලස්ථානයේදී මෙසේද අදහස් පල කලේය. ‘පොරොන්දු වුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක බදු අඩු කරන්න. ඒත් අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 13ක බදු අඩු කළා’ කියලයි රවී කරුණානායක මහතා සිය අය-වැය කතාවේදි පැවසුවේ. ‘සිනි, Read More

අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී. අනාගතය ගැන මැලේසියානු සමාගම විමතියෙන්

නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගමට පැති කිහිපයකින් පහර පිට පහර වැදීම නිසා සමාගම දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරගකාරී එකක් වන අතර සමාගම් රැසක් වෙළඳ පොළ තුළ ක්‍රියාත්මකවීම නිසා සමාගම්වල ලාභ පරාස තිබෙන්නේ අඩු මට්ටමකයි. Read More

මම හොරෙකුත් නොවෙයි… රාජද්‍රෝහියෙකුත් නොවෙයි.. මට කිසිම පසුතැවිල්ලක් නෑ.. රට වෙනුවෙන් මගේ යුතුකම අකුරට ඉටු කලා..

ප‍්‍රශ්නය : ඔබ මේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයා. ඔබ දැන් කවුද? පිළිතුර : පළමුවෙන්ම කිව යුතුයි මම රාජද්‍රෝහියෙක් නොවෙයි. ඒ වගේම හොරෙකුත් නොවෙයි. මම ඒක බය නැතිව විවෘතවම කියන්න කැමැතියි. ප‍්‍රශ්නය : ඔබ කළ කාර්ය භාරය සම්බන්ධයෙන් ඔබට කීමට යමක් තියෙනවද? ඔබ ඉන්නේ පසුතැවිල්ලෙන්ද? පිළිතුර : කිසිම පසුතැවිල්ලක් නැහැ. මම මේ රට බේරා ගන්න ජීවිත Read More

නිශා බිස්වාල් හෙට එයි

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හෙට(02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඇය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිතය. නිශා බිස්වාල් මහත්මිය Read More

රේගුව අද සිට පැය 24ම වැඩ අරඹයි

රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද(01) දිනයේ සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමිවන බව ලෙස්ලි ගාමිණි මහතා පවසයි.

චම්පික කරන්නේ බරපතල වැරැද්දක්‌

ජනාධිපතිවරණය පැවති ජනවාරි 08 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු අංශයේ සේවකයන්ට නීති විරෝධීව වැටුප් වැඩි කිරීම බරපතල වැරැද්දක්‌ සහ වංචාවක්‌ බවත් වත්මන් විදුලිබල ඇමැති චම්පික රණවක මහතා එය නීතිගත කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම බරපතල වැරැද්දක්‌ බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.දූෂණ විරෝධී සංවිධානයක්‌ හදාගෙන ඒ සංවිධානයට තොරතුරු දෙන්න කියන ඇමැති චම්පික Read More

t

o

p