හුළුගල්ල හා කෙහෙලියගේ දුවට යළි එන්න කියයි !

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්තව දෙවැනි පෙළ දේශපාලන පත්වීම් ලැබූ 36 දෙනෙකු යළිත් මෙරටට කැඳවීමට නව ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙසේ කැඳවුම් ලැබූ අය අතර ශ්‍රී ලාංකික හිටපු රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල හා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වූ චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය ද සිටින බව පැවසේ.කෙසේවවුද මෙරටට Read More

කොළඹ අවට පෙදෙස්වලට පැය 30 ක වතුර කැපිල්ලක්

මාලිගාකන්ද ජල තටාකයට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයක හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) දින පෙ.ව 9.00 සිට අනිද්දා(08) දින සවස 3.00 දක්වා පැය 30 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කෙළඹ 01,02,03 සහ කොළඹ 07,08,09,10,11,12,13 සහ 14 යන ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන Read More

පොලිස් නිලධාරියෙකුට වෙඩි තියයි

වවුනියාව – උළුක්කුලම – පාවක්කුලම වැවට ආසන්න ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී රෝහල් ගතකර ඇැත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි. වවුනියාව – පාවක්කුලම ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් මුර සංචාරයක නිරතවී තිබෙනවා. එම අවස්ථාවේදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධියෙන් තුවාල Read More

බහුතර ඇමරිකානුවන් මුදල් අහේනියෙන්

ඇමරිකානු පුරවැසියන්ගෙන් බහුතරයක් මුදල් අගහිගකම් නිසා මානසික පීඩනයෙන් පසුවන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය පවසා ඇත්තේ 2014 වසරේදී ඇමරිකානු ජනතාවගේ මානසික පීඩනයට ප‍්‍රධාන හේතුව මුදල් අගහිගකම් බවයි. හැරිස් පෝල් ආයතනය විසින් සිදුකර ඇති මෙම සමීක්‍ෂණය මගින් 72%ක් ඇමරිකානුවන් යම් අවස්ථාවන්වලදී මුදල් නැතිකම නිසා මානසික පීඩනයෙන් පසුවන බව හෙළිවී තිබේ. Read More

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යන්නේ මහින්දගේ අඩිපාරේ

මහින්ද ගෙනාපු මර්දන අණ පනත් මෛත‍්‍රී පාලනයේත් ඒ විදියටම ගෙන ඒන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.පෙබරවාරි 02 වෙනිදායින් කල් ඉකුත් වූ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු, හමුදාවට පොලිස් බලතල පැවරීම සඳහා වන ගැසට් නිවේදනය පෙබරවාරි 03 දින වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද යළිත් බලාත්මක කරමින් නිකුත් කර තිබීම මගින් මේ බව පෑහෑදිලිවම පෙනී යන Read More

කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා නොගනු!

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!, අතුරුහන් කිරීම්, පැහැරගැනීම් වහා හෙලිදරව් කරනු!, කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා නොගනු! යන සටන්පාඨ මූලික කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතා බැනර් අත්සන් කිරීමේ වැඩසටහනක් අද (05) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීය. මේ සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා සහ , දේශපාලන මණ්ඩල සභිකයින් වන රවීන්ද්‍ර මුදලිගේ, දුමින්ද Read More

67 වැනි නිදහස්‌ සමරුව අද

හැටහත්වැනි ජාතික නිදහස්‌ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04 දා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වේ.“පිරිපුන් මව්බිමක්‌ අභිමන් හෙටක්‌” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ජාතික නිදහස්‌ දින උත්සවය පෙරවරු 8.00 ට ආරම්භ කෙරේ.ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක සහ ජාතික ශිෂ්‍ය භට බළකාය නියෝජනය කරමින් 5922 ක පිරිසක්‌ සහභාගි Read More

සිසිර සේනාරත්න නිහඞ වෙයි

ප‍්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා අභාවප‍්‍රප්ත වී තිබේ. අද(04* දහවල් ජාතික රෝහලේ දී ඔහු අභාවප‍්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මිය යනවිට 79 වන වියේ පසුවු සිසිර සේනාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.සිසිර සේනාරත්න මහතා ගායනා කළ ගීත අතරින් ගයාගීතයන් ගමේ වෙල් එලියේ, අදරෙයි මම ආදරෙයි, ඕළු නෙළුම් නෙරිය රගාලා, පිදුරු Read More

සිරකරුවන් 1000කට සමාව

හැට හත්වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් අද (4* නිදහස ලැබීමට නියමිතය. මිනීමැරුම්, ස්ත‍්‍රී ¥ෂණ, ළමා අපචාර, මං කොල්ල කෑම් ඇතුළු බරපතළ වැරැුදි තිහක් හැර සෙසු වැරදිවලට දඬුවම් නියම වී සිටි රැුඳවියන්ට පමණක් මෙසේ නිදහස හිමි වෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප‍්‍රකාරව ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපති මෛත‍්‍රීපාල Read More

කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් විදෙස්ගත ලාංකිකයන් පෙලගැසේ

මර්දනය නිසා විදේශගතවීමට සිදුවූ සියලු දෙනාගේ අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය කිරීමේ අයිතිය උදුරා නොගන්නා ලෙස පවසමින් ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයන් අත්සන් කරන ලද ලිපියක් පෙබරවාරි 2වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දෙන ලදී. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යොමු කෙරුණු එම ලිපිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් භාර ගත්තේ තානාපති Read More

t

o

p