ඡේම්ස්‌ පැකර් නැතත් හෝටල් ව්‍යාපෘතිය ඉදිකරනවා

ඡේම්ස්‌ පැකර් නැතත් අදාළ හෝටල් ව්‍යාපෘතිය නතර වී නැති බවත් එය එහි දේශීය ආයෝජකයා විසින් කරගෙන යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි. හෝටල් ව්‍යාපෘතියට කැසිනෝ බලපත්‍ර ලබාදී නොමැති බවත් සංචාරක ව්‍යාපාරයට අදාළ ආයෝජන ව්‍යාපෘති කිසිවක්‌ නතර නොකරන බවත් ඡේම්ස්‌ පැකර්ට හෝටල් ව්‍යාපෘතියක්‌ නොතිබූ අතර එය ජෝන් කීල්ස්‌ ආයතනයේ ව්‍යාපෘතියක් බවත් නියෝජ්‍ය Read More

නිල් බලකා ටී ෂර්ට් තොගයක් තරුණ සේවා සභාවෙන් හමුවෙයි

තරුණ සේවා සභා ලාංඡනය සහිත නිල් බළකා නාමය මුද්‍රිත ටී ෂර්ට් තොගයක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප සහිත මේ වසර සඳහා මුද්‍රිත දින දර්ශන තොගයක් ජාතික තරුණ සේවා සභාවේ මූලස්ථානයේ ගබඩාවක තිබී හමුවී තිබේ. තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ තරුණ සේවා සභාපති එරන්දක වැලිඅංගගේ මහතා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් Read More

UNP නව සභාපති මලික්

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මලික් සමරවික‍්‍රම මහතා පත්කර තිබේ.අද පෙරවරුවේ රැුස් වු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම පත්කිරීම සිදුකළ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි අමාත්‍ය කබීර් හෂීම් මහතා පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත්කිරීමත් සමඟ එම ධුරය පුරප්පාඩු වී තිබුණි.එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව Read More

විමුක්ති එන්නේ නෑ

තමාගේ පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට කොහෙත්ම නොපැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරේදා (07දා* මහනුවරදී පැවැති උත්සවයකදී සභාවෙන් නැගුණු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය. කුමාරතුංග මහත්මිය මේ බැව් පැවසුවේ 07දා පෙරවරුවේ මහනුවර කටුගස්තොට පාරේ මහවැලි රිච් හෝටලයේදී පැවැති පසුගිය මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය උදෙසා ක‍්‍රියා කළ මාත‍ලේ හා අම්පාර ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් උදෙසා ස්තුතිය Read More

බොරු එපා .. ඇත්ත මෙන්න

වත්මන් පාලනය විසින් එල්ල කරමින් ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ මාධ්‍ය නිවේදනය 

දේශපාලන අයිතීන් වෙනුවෙන් ලන්ඩනයේ උද්ඝෝෂනයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුනරත්නම් ඇතුලු පසුගිය කාලයේ දේශපාලන හේතුමත විදේස් ගත වූවන්ගේ දේශපාලන අයිතීන් තහවුරු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරමින් ඊයේ සන්ධ්‍යාවේ (07 වැනිදා) ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවත්වුනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානී සංවිධානයේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝශණය සංවිධානය කොට තිබුනු අතර රාජපක්ෂ රෙජීමය විසින් අහිමි කරන ලද Read More

චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රී එක්ව ශ්‍රීලංනිපය මෙහෙයවන්න

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් හිටපු  ජනාධිපතිවරු දෙදෙනා හා වර්තමාන ජනාධිපතිවරයා එකතුව පක්ෂය මෙහෙය විය යුතු යැයි එම ජනාධිපතිවරුන් තිදෙනාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම Read More

කළුතරදී පෙරටුගාමී පක්ෂය විසින් සිදු කල බැනර් අත්සන් කිරීම

කුමාර් ගුනරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්කිරීම්- පැහැරගැනීම් හෙළිදරව් කිරීම ඇතුළු සටන් පාඨ ගණනාවක් මුල් කරගෙන පෙබරවාරි 6වැනිදා කළුතරදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිදු කල බැනර් අත්සන් කිරීම.

ගිය වසර ගැන හරියට අනාවැකි කියූ යෝගිවරයෙක් ඉදිරි වසර ගැනත් අනාවැකි කියයි..

රටේ ආණ්ඩු පෙරළීමක ලකුණක් හෝ නොවූ සමයක ඊළඟ ජාතික මැතිවරණයේදී රටේ දේශපාලනය උඩු යටිකුරු වන බවට සුජිත් නිශාන්ත යෝගිතුමා පසුගිය වසර මුලදීම ඉරිදා ලංකාදීපය මඟින් ප‍්‍රකාශ කළේය. 2014-ජනවාරි 19 හා 2014 සැප්තැම්බර් 14 ඉරිදා ලංකාදීප පුවත්පත්වලින් මේ අනාවැකි ප‍්‍රකාශ කළා පමණක් නොව අඟහරු උච්ච කාන්තාවකගේ මැදිහත්වීම ඍජුව සිදුවන බවද ප‍්‍රකාශ කළේය. එම ලිපියේ සිරස්තලවලද මේ Read More

t

o

p