ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණයකට අපේ සහාය නෑ

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම සඳහා කිසිදු සහායක් ලබානොදෙන බව ඉන්දියාව අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය නොදීමට ඉන්දියාවේ නවදිල්ලි පරිපාලනය තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් මඟින් මෑතක දී පත්වූ නව රජයට බලපෑම් කිරීම සුදුසු නොවන බව පෙන්වාදී තිබෙන ඉන්දියාව ජන සංහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් Read More

මහාචාර්ය ක්ෂණිකා ඉවත් වීමේ ලිපිය යවලා

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා  උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇතැයි වාර්තා වෙයි. පසුගිය සඳුදා දිනයේ (09) මෙම ලිපි ලැබී ඇති බවත් සඳහන්. මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී ලෙස කටයුත් කළාය.

දේශප්‍රිය මිනිහෙක්

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විද්‍යාර්ථීන් සහ වෘත්තිකයෝ සංවිධානය කර තිබුණි. මැතිවරණ කොමසාරිස්වරයා අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමකාලිනයන් රැසක් මෙම අවස්තාවට එක්ව උත්සවය සංවිධානය කළහ. එහිදී ‘‘දේශප්‍රිය මිනිහෙක්” නමැති ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවද සිදු කරනු Read More

අතුරු අයවැයෙන් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම දීමනාවක් ලෙස මෙම මස සිට

2015 අයවැය යෝජිත රුපියල් 10000ක පඩි වැඩිවීමෙන් පෙබරවාරි සිට ලබාදෙන රුපියල් 5000ක මුදල රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබනුයේ දීමනාවක් ලෙසය.  එම වැඩිවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යංශය විසින් එයට අදාළ චක්‍ර ලේඛය සියලුම අමාත්‍යංශ වෙත පෙබරවාරි 11දා නිකුත් කොට ඇත. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධරයන්ට දැනට ගෙවනු Read More

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කරන ලද  ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඊට අදාළ පත්වීම් ලිපිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා අතින් ලබා ගත්තාය.

පොදු අපේක්ෂකයෙක් මලල ක‍්‍රීඩා නිලවරණයටත්..?

2015-17 සදහා වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගම් නිලවරණයේදී සභාපති ධූරය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත. නිලවරණය මාර්තු 29 වැනිදා පැවැත්වීමට නාමයෝජනා කැදවීම මෙම 12 වැනිදා දක්වා සිදු කිරීමට මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභාව තීරණය කර තිබේ.

බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවිකරන සමාගමක් ගැන රජයේ අවධානය

අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය Read More

යෝෂිත රට යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අද අලූයම විදෙස්ගත වී තිබේ. ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඩුබායි බලා පිටත් වූ බවයි.

තෙල් මිල අර්බුදය ඔපෙක් සාමාජිකයින් පිරිසකගේ නිර්මාණයක්

පෙට්‍රෝලියම් අපනයනකරුවන්ගේ සංගමය හෙවත් ඔපෙක් සංවිධානයේ මැදපෙරදිග රටවල් කණ්ඩායමක් විසින් ගෝලීය ඛනිජ තෙල් වෙළඳපොළ අස්ථාවර කරන ලද බව රුසියානු රොස්නෙෆ්ට් සමාගමේ ප‍්‍රධානි ඉගෝර් සෙචින් පවසා ඇතැයි වාර්තා වේ. ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර පෙට්‍රෝලියම් සතිය සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු පවසා ඇත්තේ එම රටවල පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගන්නට යාම විසින් මෙම තත්වය උද්ගත වූ බවයි. ලෝක තෙල් වෙළඳපොළේ Read More

t

o

p