තිස්සගේ බෑණාවරුන්ගේ සංගමය

හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිරගත වූ අවස්ථාවේ මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ ඔහුගේ සුරූපී දියණිය දුල්මිණි අත්තනායක මේ වනවිට අපේ රටේ තරුණයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන හමාරය. පෙරේදා ෆෙස්බූක් සමාජ ජාලයේ අලූ‍ත් පිටුවක් ආරම්භ වූ අතර එය නම් වී තිබුණේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය ලෙසිනි. මෙම පිටුව ආරම්භ වී පැය72 ක් තුළ එයට කසනැ 14500කට ආසන්න Read More

හමුදා නිලධාරීන් 10 ක් යළිත් සේවයේ පිහිටුවයි

2010 ජනාධිපතිවරණයෙන් පසුව අනිවාර්යය නිවාඩු යැවු හමුදා නිලධාරීන් 10 දෙනකු යළිත් වරක් සේවයේ පිහිටුවා තිබේ. වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් මත අදාළ නිලධාරීන් යළි සේවයෙහි පිහිටුවීමට යුධ හමුදාපතිවරයා පියවර ගෙන ඇති බවයි.

බැසිල් එයි..

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 10 වැනිදා විදේශ ගතවූ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 18 වැනිදා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අය වෑය සහන වෙනුවෙන් ජනතාවට ඉදිරියේ කෑපකිරීම් සිදු කරන්න වෙයිද ?

සහන උඩින් තවරපු යට නව ලිබරල් වස තියන මහින්ද රාජපක්ශ මහතාගේ අය වෑය සහ රවී කරුණානායක මහත්තයා 2015 සදහා ඉදිරිපත් කරපු සහන වෑඩිපුර තවරපු යට නව ලිබරල් වස තියන අය වෑය මගිනුත් ජනතාවට අත් වෙන සහනයක් නොමෑති  බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි. මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේ 12 දින පෑවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ශයේ Read More

පෞද්ගලික අංශයේ සේවයන්ට 2500 කෝ

නව රජයේ අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී (12) පැවැත්විණි.    

මුදල් ඇමැති රවීගෙන් ගෝඨාට අභියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි නම් වත්කම් බැරකම් ප්‍රකාශයක් අද (13) උදේ වන විට ලබා දෙන්නැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අභියෝග කෙළේය. දිනපතා පළවන එක්තරා ඉංග්‍රීසි පුවත්පතකට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින් තමාගේ නිවස  ඉදිකිරීම හා වත්කම් බැරකම් පිළිබඳ කරුණු දක්වා තිබීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට මුදල් ඇමැතිවරයා ඊයේ (12) Read More

මතට තිත

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය  භාවිතය වැළැක්වීම සඳහා නීති රීති දැඩි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය. මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වළක්වාලමින් වරාය සහ ගුවන්තොටුපළ ආශ්‍රීතව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම Read More

කොටියා’ මල්ලෙන් එළියට

මේ යෝජනාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූ දෙමළ ජන සංහාරය ගැන ජාත්‍යන්තර යුද අධිකරණය විමර්ශනයක්‌ කළ යුතු බවයි.මේ ශ්‍රී ලංකා විරෝධී යෝජනාවේ සැලසුම්කරු ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතීයා වූ කේ. ජී. සිවාජිලිංගම්ය. ඔහු මෙයට පෙර පළාත් සභාවට ඉදිරිපත් කළේ මෙයට සමාන සුළු යෝජනාවකි. එහෙත් මෙවර ද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය නමින් හඳුන්වන මෙකී යෝජනාව පිටු 11 Read More

සදාම් හුසේන් එල්ලූ කඹයත් වෙන්දේසි කෙරේ

හිටපු ඉරාක නායක සදාම් හුසේන් මරණීය දණ්ඩනයට ලක්කිරීම සඳහා භාවිතා කළ කඹය වෙන්දේසි කර ඇතැයි වාර්තා වේ. මේ වන විට ඒ සඳහා ඩොලර් මිලියන 7ක ලන්සුවක් හිමිව ඇතැයි පැවසේ.  සදාම් එල්ලූ කඹය මේ වන විට ඉරාක දේශපාලඥයකු වන ආචාර්ය මවාෆාක් අල් රුබායි සතුව පවතී. හිටපු ඉරාක නායකයා පෝරකය වෙත රැගෙන යාම සඳහා එක්වූ ආචාර්ය රුබායිට Read More

උතුරේ ජන සංහාරයක් සිදු වූ කතා පිළිගන්න බෑ

උතුරේ ජන සංහාරයක් සිදුවූ බවට කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමැති රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි. උතුරේ සිදුවූ යැයි සැලකෙන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට ජාත්‍යන්තරයට රජය ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තරයද ඊට එකඟවී ඇතැයි අමාත්‍ය වරයා පැවසූ බව බී.බී.සී පුවත් සේවය සඳහන් කරයි. ජන සංහාරයක් සිදුවූ බවට ප්‍රකාශ කළ හැක්කේ සිතාමතා Read More

t

o

p