උෟරුමස්, එළුමස්, කුකුළුමස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු සමඟ පිටිදුවේ හිමියන් උපන් දිනය සමරති..

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි. එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ Read More

නව යුද හමුදාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (23) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය. නව යුද හමුදාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී උත්තමාචාර පෙලපාලියක් ද පැවැති අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව බත්තරමුල්ල යුද හමුදා ස්මාරකය වෙත ගිය ක්‍රිෂාන්ත ද සිල්වා මහතා Read More

ඇමති රාජිතට සියලූ දන්ත වෛද්‍ය සංගම්වලින් උපහාර

ලෝකයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ප‍්‍රථම දන්ත වෛද්‍යවරයා වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර දැක්වීමේ වැඩසටහනක් රජයේ දන්ත වෛද්‍ය සංගමය හා ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ඇතුළු දිවයිනේ සියලු ම දන්ත වෛද්‍ය සංගම් එක්ව පසුගියදා ගල්කිස්ස මහ හෝටයේ දී සිදු කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යවරයා වසර 15ක් පුරා රජයේ දන්ත වෛද්‍ය Read More

ශ්‍රී ලංකාවේදී තහනම් කළ ඉන්දියානු සඟරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න…

මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් Read More

යහ පාලනයේ ප්‍රජාතන්ත්‍රාවාදය කෝ ?

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, දේශපාලන රැඳවියවන් හා දේශපාලන සිරකරුවන් ගේ අයිතීන් ලබාදීම, පැවැති දේශපාලන තත්වය විසින් විදෙස්ගත වීමට බලකෙරෙනු මාධ්‍යවේදීන් හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ අයිතීන් ලබාදීම සම්බන්ධව ආණ්ඩුවට බල කරන  ඒකාබද්ධ උද්්ඝෝෂණ මලාවක ආරම්භ කරන බව අද 23 පෑවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මෙම මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමාජවාදී පක්ෂය,ශ‍්‍රී ලංකා Read More

ජාතික ආණ්‌ඩුවකට ශ්‍රීලනිප එකඟතාව

ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස ඉදිරියට වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සිය එකඟතාවය පළකර ඇත. ඒ සඳහා තම පක්‍ෂයේ කොන්දේසි ඇති බවත් එම සියලු කොන්දේසි එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු සෙසු පක්‍ෂ සමග සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකත්වයට භාරදීමටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සඳහා දෙදිනක විශේෂ වැඩමුළුවක්‌ පෙරේදා (21 Read More

මෝදි 13 ලංකාවේ..

ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සදහා ලබන මාර්තු 13 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු එම සංචාරයේදී යාපනයේද සංචාරය කිරීමට නියමිත අතර අනුරාධපුරයේද සංචාරය කිරීම පිළිබදව ද අවධානය යොමු  කර ඇති බව එම මාධ්‍ය ප‍්‍රකාශ කරයි.

විජේදාස ජාත්‍යන්තර නීති සමුළුවට යයි..

මැග්නා කාර්ටා ගිවිසුමට වසර 800ක් පිරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර නීති සමුළුව නියෝජනය කිරීම සඳහා අධිකරණ හා කම්කරු අමාත්‍ය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (22) දිවයිනෙන් පිටත්ව ගියේය. එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර වාදය ක්‍රියාත්මක කරන ලෝකයේ රටවල් රාශියකගේ සහභාගිත්වයෙන් ඊයේ (22) සිට 25 වැනි දින දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර නීති සමුළුවේ සමාරම්භක උළෙල Read More

ගිය ආණ්ඩුවේ වැරදි මේ ආණ්ඩුව නොකළ යුතුයි -රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

පසුගිය ආණ්ඩුව මෙන් වැරදි නොකරන්න මේ ආණ්ඩුව වගබලා ගත යුතු බවත් ප‍්‍රාදේශිය මට්ටමෙන් හෝ වැරදි කරනවා නම් ඒ එ.ජ.ප.යේ බලය බිඳදැමීමේ අරමුණින් කරන ක‍්‍රියාවක් බවත් පුත්තලම් දිස්තී‍්‍රක් නායක, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම් දිස්ත‍්‍රීක් බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අපි Read More

“වැලිකඩ” වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

‘ජුදාස්‌” පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන් කළ පාවා දීම් අනන්තවත් සිදු විය. එකී පාවා දීම්වලදී ඔවුනට අම්මා, අප්පා, රට, ජාතිය සහ ආගම ආදී වශයෙන් වූ කිසිවක්‌ පිළිබඳ වැදගත්කමක්‌ නොවීය. කුමක්‌ හෝ වේවා පාවා දීම ඔවුන්ගේ බඩගෝස්‌තරය වී තිබිණි. ඉතින් Read More

t

o

p