මීළග මැතිවරණය නව ජන්ද ක්‍රමයක් යටතේ
මිලග මැතිවරණය අලුත් මැතිවරණ නිතිය යටතේ පැවැත්වීමට රජය තීරණය කොට ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මිලග මැතිවරණය අලුත් මැතිවරණ නිතිය යටතේ පැවැත්වීමට රජය තීරණය කොට ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රට පුරා පිහිටි විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආවරණය වන පරිදි නොමිලේ අන්තර්ජාල වයි-ෆයි කලාප 1000ක් ඇති කිරීමට රජය තීරණය කරයි. මෙහිදී එක් අයෙකු වෙනුවෙන් මසකට මෙගා බයිට් 100ක දත්ත ප‍්‍රමාණයක් ලබා ගත හැති අතර Read More
පොලිසියේ සෑම ශ්‍රේණියකට ම අදාළ උසස්වීම් ලබාදීම සඳහා චක්‍රලේඛ අනුව සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙහෙයවනු ලබන ‘සත්‍යාගාරය’ වැඩසටහනේ සාකච්ඡා සටහනකි මේ. පසුගියදාවිකාශය වූ මේ වැඩසටහනට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තිමුරලිදරන්(කරුණා) මහතායි. ආයුබෝවන් ඔබතුමාට… ආයුබෝවන්. ඔබ කවුද? ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. ඔබගේ රැකියාව? දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීකම විනයාගමූර්ති මුරලිදරන් මන්ත්‍රීතුමාගෙරැකියාව. ඔබ එල්. ටී. ටී. ඊ. සංවිධානයට බැඳුණෙ ඇයි? Read More
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීය සංචාරය අතරතුරදී සුප්‍රකට තිරුපති කෝවිල වැඳපුදාගෙන ඒමට ගිය බැව් ඉන්දියාව ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකොට තිබිණි. ඔහු තිරුපති හෙවත් ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ වෙත ගොස් එහි පූජාවකට සහභාගී වන්නට සූදානමින් සිටි අවස්ථාවේ සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ ඉන්දියාවේ සුප්‍රකට පුවත්පතක් වන ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි වාර්තාකොට තිබුණ සිදුවීම මෙසේය.මෙය සිදුවී Read More
මහියංගණය පූජා නගරයේ කඩයකට අලූයම් කාලයේ ඇතුළුවූ සොරකු කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පසෙක තබා මේසය මතම නින්දගොස් සිටියදී, කඬේ හිමිකාරිය උදේ කඩය විවෘත්ත කරද්දී දක්නට ලැබී ඇත. මේ බව මහියංගණය පොලිසිය වෙත දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඔහු අත් අඩංගුවට ගන්නා තුරුම සොරා අවදිවූයේ නැත
හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉල්ලුම්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද අදාල ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු බුරුලක් ලබාදී නොමැති බවද පැවසේ. මේ ඉල්ලීම කර ඇත්තේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් එක්කරගන්නා ලද පුද්ගලයකු හරහා බවද පැවසේ.
දින 100යේ වැඩපිළිවෙල තුළ රටට යහපත් වූ ව්‍යවස්ථා සංශෝධන ඉටු කර ගැනීමේ වගකීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින නමුත්, ආණ්ඩුව සමඟ වගකීමක් හෝ බැදීමක් නොමැති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (03) රාත‍්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ ‘‘රට සහ හෙට’’ වැඩසටහනට එක්වෙමිනි. Read More
නව ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත බිබිලේ ප‍්‍රතිපත්තිය පෙන්වමින් එම ප‍්‍රතිපත්තිය මරා දැමීමට සකස් කළ එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ (02) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ ආණ්ඩුව මෙය ජනතාවගෙන් සඟවා හොර රහසේ කඩිනමින් සම්මත කිරීමට යන්නේ එය ජනතා විරොධී පනතක් Read More
සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් භාවිතය තහනම් කර තිබේ. ඒ අනුව එළඹෙන මාර්තු 21 වන දින සිට අදාළ තහනම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. මෙය අලුත් නීතියක් නොව පැවති නමුත් ක්‍රියාත්මක නොවුණු නීතියක් බවත්,2013 ක්‍රියාත්මක කළද එල්ලවූ බලපෑම් හමුවේ එය අක්‍රීය කිරීමට සිදුවුණු බවත් පොලිස් මාධ්‍ය Read More
t
o
p