හයිබ්‍රිඩ් 2000ක් වෙන්දේසියේ ?

හම්බන්තොට වරායෙන් ගොඩබාන හයිබි‍්‍රඞ් වාහන 2000ක් පමණ වෙන්දේසියේ දමා අලෙවි කිරීමට සිදුවනු ඇතැයි හම්බන්තොට වරාය ආරංචි මාර්ග පවසයි. මේ මෝටර් රථ ගෙන්වූ මෙරට සමාගම් මේ වාහන ඉවත්කර ගැනීමට පියවර නොගතහොත් මේ පියවර ගැනීමට සිදුවනු ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි. මේ වාහන ඉවත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ හයි‍බි‍්‍රඞ් වාහන සඳහා පසුගිය අයවැයෙන් පනවන ලද Read More

අපේක්‍ෂතයන් තේරීමේදී නිර්ණායක 08ක්

දේශපාලන පක්‍ෂ සිය පක්‍ෂයෙන් අපේක්ෂකයින් තෝරා ගැනීමේදී සැලකිය යුතු නිර්නායක පිළිබදව සකස් කළ යෝජනාවලියක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතට පිලිගන්වනු ලැබීය. ‘මාර්තු 12 ප‍්‍රකාශණය’ නමින් පැෆරල් සංවිධානය විසින් සකසන ලද මෙම ප‍්‍රකාශණ එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක්ද එක්වූහ. යෝජනාවලියේ පහත ප‍්‍රධාන කරුණු ඇතුළත්ව පවතී. Read More

අනුර කුමාරට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි. එම ප්‍රකාශය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලපන්ති Read More

පොලිස්‌පතිටත් නොදන්වා පොලිස්‌ පුටු වෙනසක්‌

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හෝ පොලිස්‌පතිවරයාගේ අනුදැනුමකින් තොරව ලොකු පුටුවල වෙනසක්‌ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 300 කට ආසන්න පිරිසකගේ මාරුවීම් ලැයිස්‌තුවක්‌ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස්‌ කර ඇත.මෙම මාරු කිරීම් එකවර ක්‍රියාත්මක නොකර වරින් වර කොටස්‌ වශයෙන් ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.පසුගිය රජය සමයේ අසාධාරණකම්වලට ලක්‌වූ නිලධාරීන් වැඩි Read More

යුරෝපය නාසි ජර්මනිය වගේ – මැඩෝනා

ඉහළ යන නොඉවසුම සහ යුදෙව් විරෝධය මත යුරෝපය නාසි ජර්මනිය මෙන් දැනෙන බව පොප් තාරකාවක් වන මැඩෝනා පවසා තිබේ. ඇය පවසා ඇත්තේ ප‍්‍රංශය තවදුරටත් විවිධත්වය හා නිදහස අගයන රාජ්‍යයක් නොවන බවයි. අප ජීවත්වෙන්නේ පුදුමාකාර සමයක බවත් යුරෝපයේ තත්වය බියජනක බවත් 56 හැවිරිදි මැඩෝනා පවසා ඇත. යුරෝපා ගුවන් විදුලි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡවකදී ඇය මේ අදහස් Read More

වාහන පිලිබද තවත් නවතම ඉ-සේවාවන් 3ක්

රථ වාහන පිලිබද තවත්  නවතම ඉ-සේවාවන් 3ක් හදුන්වා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ‍ගෙන තිබේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාල සීමාව දැන ගැනීම,  වාහන කාණ්ඩයක අවසන් ලියාපදිංචි අංකය පිලිබද තොරතුරු Read More

තේ දළු කිලෝවකට රු. 80ක්.. රබර් කිලෝවකට 350ක්..

ලබන මස 15 වැනිදා සිට අමු තේ දළු කිලෝවකට රුපියල් 80ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ. වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාසිකව රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් මෙම සහනාධාර ගෙවීම සදහා වැයවනු ඇති බවත් එම මුදල අපනයනික තේ සදහා අයකරන සෙස් බද්දෙන් සොයාගන්නා බවත්ය. එසේම අමු රබර් කිලෝවක් සදහා රුපියල් 350ක මිලක් Read More

මෝදිගේ පරිවාර ඇමැති කිරිඇල්ල

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී පරිවාරඇමැතිවරයාලෙස කටයුතු කිරීමට සභානායක හා වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජය විසින් පත් කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම, ඉන්දියානු ණය ආධාර මත ඉදිකෙරෙන තලෙයිමන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය විවෘත කිරීම, Read More

මෝදි ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතුයි

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට විරෝධය පා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතු බව හිටපු ඉන්දීය ඇමැති වී. නාරායනසාමි ප්‍රකාශ කර ඇති බව එරට ‘එක්‌ප්‍රස්‌’ පුවත් සේවය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක්‌ ඇති බව පවසමින් අගමැති වික්‍රමසිංහ කළ Read More

ෆුල් ෆේස් හෙල්මට් දිගටම

අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් ලබන 21 වැනිදා සිට බලාත්මක කිරීමට තීරණය කර තිබූ ෆුල් ෆේස් හෙල්මට් භාවිතය තහනම් කිරීමේ නීතිය ක‍්‍රියාත්මක නොකරන බව මහජන සාමයල ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි  කටයුතු  අමාත්‍යාංශය පවසයි. ඇමති ජෝන් අමරතුංග පවසන්නේ යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කිරීම හේතුවෙන් නීතිය ඉවත් කල බවයි.

t

o

p