ජනපති අද චීනයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවු දින චීන නිල සංචාරයක් සඳහා අද (25) දිවයිනෙන් පිටත්ව යයි . ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු තෙවන විදේශ සංචාරයට එක්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා දූත පිරිස මහත් උත්සවත්ශ්‍රීයෙන් පිළිගැනිමට චීන ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් චීන රජය සූදානම් කර ඇත. චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා Read More

හික්‌කඩුවේ හෝටලයකදී රත්ගම ප්‍රා.සභාපතිට වෙඩි තබා මරයි

හික්‌කඩුව නාරිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට පෙරේදා (23 වැනිදා) රාත්‍රී 11.45 ට පමණ කඩාවැදුනු සන්නද්ධ කණ්‌ඩායමක්‌ එහි සිටි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝඡ් මෙන්ඩිස්‌ මහතා (එ.ජ.නි.ස) වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම සිද්ධිය වන අවස්‌ථාවේ එහි සිටි මනෝඡ් මෙන්ඩිස්‌ මහතාගේ ආධාරකරුවන් දෙදෙනකුද වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇති අතර ඔවුහු බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති.මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක්‌ Read More

ඇමරිකාවට ගියොත් මරණ දඬුවම

තමා ඇමරිකාවට ගියොත් නඩු පවරා විදුලි පුටුවේ තබා මරණ දඬුවම පමුණුවනු ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටී. ශ‍්‍රී ලංකාවේ විද්යුත් නාලිකාවක්‌ සමග සාකච්ඡුාවක්‌ පැවැත්වූ ඒ මහතා තවදුරටත් පැවසුවේ වන්නි මෙහෙයුම දියත් කිරීම සම්බන්ධව තමාට විදුලි පුටුවේ වාඩිවීමට සිදුවන බවයි. ”‍කොටි ත‍්‍රස්‌තවාදීන් අවස්‌ථාව එනතුරු බලා සිටිනවා. ඔවුන් මට එරෙහිව නඩුවක්‌ ගොනු කරනවා.”‍ යෑයි Read More

ජාතික ආණ්ඩුව පිහිටවීම ගෑන අපිට කියන්න තියෙන්නේ කොහොඹ ගහට කරවිල වෑල ගියා කියලා

ජාතික ආණ්ඩුව පිහිටවීම ගෑන අපිට කියන්න තියෙන්නේ කොහොඹ ගහට කරවිල වෑල ගියා කියලා. නරකට නරක එකතු වීමක් වෙලා තියෙන්නේ. අද 23 දින කොළඹ පෑවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය හමුව සදහා එම පක්ෂයේ දුමින්ද නාගමුව මහතාද සහභාගීවිය. වෑඩි දුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා……   මෙපමණ Read More

“බොන්ෂුවා” සිනමා උළෙල 26දා සිට

“බොන්ෂුවා” සිනමා උළෙල මාර්තු 26දා සිට 29දා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. 26දා පස්වරු 6.00 ට ස්විට්සර්ලන්ත සිනමාපටයක් වන Sam චිත්‍රපටයෙන් මෙම උළෙල ආරම්භ කෙරේ. ඒ අනුව 27දා පස්වරු 3.00 වියට්නාම චිත්‍රපටයක් වන  Don’t Burn, පස්වරු  6.00ට  බෙල්ජියම් චිත්‍රපටයක් වන Paper Douls තිරගත කිරීමට නියමිතය. 28දා පස්වරු 3.00ට ප්‍රංශ චිත්‍රපටයක් වන Read More

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා හෙට හා අනිද්දා ඉන්දියාවේදී

වසරකට ආසන්න කාලයක් ඇණහිට තිබූ ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා ලබන හෙට (24) සහ අනිද්දා (25) ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්වෙයි. ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී ධිවර ගැටලු සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ඇණහිට තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. සාකච්ඡා යළි ආරම්භ Read More

හිතෙන හිතෙන විදිහට ජාතික කොඩිය, ජාතික ගීය වෙනස්‌ කිරීමට බැහැ

අද මාතෘ භූමියේ ජාතික ගීය හෝ ජාතික කොඩිය ඇතැමුන්ට හිතෙන හිතෙන විදිහට වෙනස්‌ කිරීමට නොහැකි බව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේය.ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව එය එසේ කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆොන්සේකා ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් වෙයි

තිස් වසරක යුද ගිනි නිමාකර සතුරා සදහටම තුරන් කරන්නට දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ අද්වීතිය සේවාව වෙනුවෙන් අද 22 ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් කොට පිදුම් ලැබීය.   ෆීල්ඞ් මාර්ෂල් නිලය විශේෂ බලතල ගණනාවකින් යුතු වන අතර කැබිනට් අමාත්‍යවරයෙකුට එහා ගිය විශේෂ බලතල ප‍්‍රමාණයක්ද මෙම තනතුරට Read More

ගෝල්ෆේස් පාර වැසෙයි.

 (22දා) පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා ගෝල්ෆේස් වටරවුමේ සිට ගාලුපාර, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර සිට සෙරමික් හංදිය දක්වා සහ ජනාධිපති මාවත දක්වා මාර්ග වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි. 

දෙමළ බසින් ජාතික ගීය ගයන්න පුළුවන්

දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අයිතියක් තිබෙන බව ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැසී ය. ව්‍යවස්ථාවේ තිබෙන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන් ම එකඟ බවත් Read More

t

o

p