කතරගම දෙවියන්ගෙන් පණිවුඩයක්.. – කුඩා පවුලක කෙනෙක් අගමැති වෙනවා.. මහින්ද රාජපක්‍ෂ ඊටත් ඉහල තනතුරකට යනවා..

 හෝමාගම, වික්‍රමආරච්චි වෙද මහතා වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් ජාති, ආගම් භේදයකින් තොරව තමන්ට කිසියම් උවදුරක්, වෙන්වීමක්, දුකක් ආදී ඕනෑම කරදරයක් සිදුවූ විට දේවාල සොයා යෑමට සහ දෙවියන්ගේ පිහිට පැතීමට උත්සුක වෙති. ඔවුන්ට දෙවියන් සිහිපත් වන්නේ පිහිටක් අවශ්‍ය වූ අවස්ථාවක පමණක් වීම කනගාටුවට කරුණකි. මහින්දාගමනයත් සමඟ ලංකාද්වීපය ලද අමිල දායාදයන් වන නිර්මල බුදු දහම අද දක්වාම නොනැසී Read More

‘යහ’ පාලනය

මේ දිනවල නිරන්තරවම අපට ඇසෙන වචන දෙකක්‌ තිබේ. එය යහ පාලනය නම් වේ. අපගේ සමස්‌ත සමාජ ක්‍රියාවලිය මතු නොව පුද්ගල ආකල්ප, හැසිරීම් යනාදිය ද බරපතළ ලෙස පිරිහී ගොස්‌ තිබෙන බවත්, එයින් රට මුදා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ යහ පාලනය තහවුරු කිරීම බවත් පාලකයෝ සඳහන් කරති. බුදු සමයෙහි දාර්ශනික සත්‍යයට අමතරව සමාජ පාරිශුද්ධතාව පිළිබඳව ද බොහෝ Read More

මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය 2 ඇවිත්

මේ ක‍්‍රියාත්මක වන්නේ පරණ ප‍්‍රතිපත්තියමයි. මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය 2 ඇවිත් තියෙනවා. ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරද්දී පහර දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සිසු විරෝධතාවට ආණ්ඩව එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය අදහස ප‍්‍රකාශකිරීම සඳහා (01) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මරදානේ පෑවෑත්වු මාධ්‍ය හමුව අමතමින් Read More

එජාපයෙන් රංජන්ට කැපිල්ලක්ද?

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කෙතරම් මාධ්‍ය සන්දර්ශන ඉදිරිපත් කළද දූෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට විරුද්ධව කිසිවක් මෙතෙක් සිදු කරගැනීමට නොහැතිව ඇති බව විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගියදා ඔහු විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ දුම්න්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලාසිටින බවයි. තවද දූෂිතයන් රැසක් කැබිනට් මණ්ඩලයට පත්කර ගැනීම සම්බන්ධයෙන්ද රන්ජන් රාමනායක නිරුත්තර Read More

අලූත් අවුරුද්දට ඉන්ධන හා බඩු මිල අඩු කෙරේ..

රජය විසින් අලූත් අවුරුද්දට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයේ ජීවන වියදම් කමිටුවට උපදෙස් දී ඇත්තේ පාරිභෝගික භාණ්ඩවල අමතරව ඉන්ධන මිලද යළිත් වරක්  අඩු කිරීමට ඇති හැකියාව සොය බලන ලෙසයි.

රාජ්‍ය වෙසක් උත්සවය 04 දා මහියංගනයේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 4 වැනි දින පැවැත්වෙන බව බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පලාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.   Read More

ඥානසාර හිමියන්ගෙන් පොලිසියට ප්‍රකාශයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආගමික ගැටලූ විමර්ශනය සදහා පත් කෙරුණු පොලිස් ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ, පසුගිය පෙබරවාරි මාසයේ පුද්ගලයන් පස් දෙනෙකු කිරුළපන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළවයි. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන ප්‍රකාශවලින් ඉස්ලාම් ආගමට අපහාසයක් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ට සිත් රිදීමක් ඇති වන බවද අදාළ Read More

ජනාධිපති නිහඬ පුද්ගලයෙක්

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ගන්න අපි උදවු කරනවා. එතුමාගේ පියා සමඟ බණ්ඩාරනායක මහතා මේ පක්‍ෂය හැදුවා. එය රැුක ගැනීමේ වගකීම එතුමාට තිබෙනවා. මේ කරන විකාර වැඩ හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ අසරණ අනාථයො වෙලා… යැයි කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පැවැසීය. නගරාධිපතිවරයා එසේ පැවැසුවේ නගර සභා රැුස්වීම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි Read More

Free Wi Fi තියෙන තැන් මෙන්න

රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් (30දා* පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ. රජය විසින් පිහිටුවන මෙම වයිෆයි කලාප හේතුකොට ගෙන අද සිට අන්තර්ජාල පහසුකම් නොමිලේ මහජනතාවට ලබා ගැනීමට හැකිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම ප‍්‍රධාන බස් නැවතුම් පොළ, පිටකොටුව පෞද්ගලික Read More

ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී

2015 ජාතික අලුත් සහල් මංගල්‍යය 48 වන වතාවටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ලබන 04 වන දින ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සහ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. වී අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව සකස්කර ගන්නා සහල්වල අග්‍ර‍ කොටස එනම්‚ අලුත් අස්වැන්නේ දෙනු ලබන ප්‍ර‍ථම දානය අලුත් සහල් මංගල්‍යය නම් වේ. Read More

t

o

p