ආණ්ඩුව රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවනවා

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ 08 දින පෑවති මාධ්‍ය සාකච්ඡවකදීය. වෑඩි දුරටත් අදහස් දක්වමින් අජිත් කුමාර මහතා……… අපේ‍්‍රල් 07 දින මුදල් ඇමති රවී කරුණානායක විසින් රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් මගින් ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය සියයට 50 Read More

යහපාලන අධිකරණ නියෝජ්‍ය ඇමති මට කුණුහරුපෙන් බැන්නා – නිළි රැජින මාධ්‍ය හමුවක හඬයි..

තමනට අසභ්‍ය ලෙස පාර්ලිමේන්තුව තුලදී අද දිනයේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා බැණ වැදුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය. ඇය විටින් විට හඬමින් කියා සිටියේ නියෝජ්‍ය ඇමතිවරයා තමනට බැණ වැදුනේ පෞද්ගලික කාරණා හුවා දක්වමින් බවයි. සැමට පෞද්ගලිකත්වය වැදගත් බවත් කී ඇය තමන් කිසිවෙකුට පාර්ලිමේන්තුවේදී බැණවැදී නැතැයිද කියා Read More

ජාතික ආරක්‍ෂක ඒජන්සිය තුවක්කුවක් හිසට තබා වෙඩි තබන්නේ නෑ කියනවා

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් සිදුකරන මහා පරිමාණ චරපුරුෂ මෙහෙයුම් ඇමරිකානුවන්ගේ හිසට ගිනි අවියක් තබා කොකා ගස්සන්නේ නැතැයි විශ්වාස කරන ලෙස ඉල්ලීමක් වැනි බව හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් පවසා ඇතැයි වාර්තා වේ. ඔහු මේ බව පවසා ඇත්තේ විකට නළු ජෝන් ඔලිවර් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී අදහස් දක්වමිනි.  ඔලිවර්ගේ ලාස්ට් වීක් ටුනයිට් වැඩසටහන මොස්කව්හි පැරණි Read More

දිනේෂ්ව ඉල්ලන මන්ත්‍රීන් 60 මෙන්න

දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරු සියලුදෙනා අද (08දා) එකම වේදිකාවකට ගොඩවී ඒ පිළිබඳ සිය මතය පළකිරීම උදෙසා පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශාලාවකදී මාධ්‍ය හමුවක් කැඳවූහ. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ විපක්ෂ නායකවරයා ලෙස මේ වනවිට Read More

කන්ටේනරය ඇළේ

පොළොනන්රුව ගල්ලෑල්ල පන්සිය පාලම ආසන්නයේ දැවැන්ත කන්ටේනර් රථයක් ඇළට පෙරළීමෙන් එහි රියදුරු සහ රිය සහයක බරපතල තුවාල ලබා ඇත.අද අළුයම 3.00 ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර තුවාල කරුවන් පොළොන්නරුව හදිසි අනතුරු ඒකකයේ ප‍්‍රතිකාර ලබයි. රියදුරුට නින්ද යෑම නිසා අනතුර සිදු ව ඇති අතර මෙය කොළඹ සිට මඩකළපුව දක්වා ගමන් කරමින් තිබූ කන්ටේනර් Read More

ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය ‘ෆ්‍රැන්ජිපැනි’ බිහිවේ..

ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි. චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බව සිනමා Read More

නිවුණු පහන් සිල හෙට සමරයි..

අධිනීතීඥ එස්.එල් ගුණසේකර තෙමස් පූර්ණ ගුණ සමරුව සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර සේවා ඇගයීමක් හෙට දිනයේ පැවැත්වෙයි. ඒ සම්බන්දයෙන් එහි සංවිධාන කටයුතු කරන ජාතික සංවිධාන එකමුතුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කිරීම සදහා රණවිරුවන් සහ උතුරු නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව දිරිමත් කිරීම සදහා අසීමිත කැපවීමක් සහ නොසිදෙන ධෛර්යකින් තම යුතුකම් Read More

මං තීරු නීතිය හෙට සිට අකුරට..

රථ වාහන ධාවනයේදී රියදුරන් මංතීරු හරහා වාහන ධාවනය කිරීම හා නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම නවත්වාලමින් හෙට පෙ.ව. 7.30 සිට 10දා දක්වා සවස මාර්ග කිහිපයක කොළඹ ආසන්න මාර්ග කිහිපයක මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් රථවාහන අංශය තිරණය කර තිබේ. පොලීසිය පවසන්නේ අදාල මංතීරුවේ වාහන ගමන් කීරීම අත්‍යවශ්‍ය හා නොසැලකිලිමත් ආකාරයෙන් ධාවනය සම්පූර්ණයෙන් තහනම් බවත්ය. කෙසේ Read More

අධිවේගයෙන් බිලියන ගනන් ගසා කෑවා කියු කබීර් හෂීම්ට, මහින්දගෙන් පිළිතුරක්..

පසුගිය රජයේ මහින්ද රාජපක්‍ෂ මහතා මහා මාරර් අමාත්‍යංශය භාරව කටයුතු කරද්දී මහා පරිමාණ දුෂණ සිදු කර ඇතැයි කබීර් හෂීම් වත්මන් මහ මාර්ග ඇමතිවරයා විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් කරයි. ඔහු වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. කබීර් හෂිම් අමාත්‍යතුමාගේ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි Read More

ජාතිවාදී, ආගම්වාදී සියළු ප‍්‍රකාශ, මාධ්‍ය වාර්තා තහනම්..

වෛරී භාෂණය වැළැක්වීම අරමුණු කොට ගත් නීති ඇතුළත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පල කරති. මේ අනුව වාර්ගික හෝ ආගමික ගැටුම්වලට තුඩු දෙන වෛරී අදහස් වැපිරීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් බවට පත් වෙයි. එම සංශෝධන ගෙන එන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකගෙන් ඉල්ලා සිටීම සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ Read More

t

o

p