ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් ජනතාවට අවුරුදු සුබ පැතුම් පණිවුඩ

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුවිශේෂී වන්නේ ජාති කුල භේදයකින් තොරව සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීමට කැප වූ යහ පාලනයක් තුළින් රටේ සියලු ජන කොටස්වල සමගිය සාක්ෂාත් කිරීමට ගන්නා මහඟු පියවර මැද බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. මෙයින් සුවිශේෂී වන්නේ, ජනතාව Read More

ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළට යටින් තෙල් ඉල්ලමක්

ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළට යටින් ඛනිජ තෙල් නිධියක් සොයාගැනීමට බි‍්‍රතාන්‍ය තෙල් සහ ගෑස් ආයෝජන සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ. වර්ග සැතපුම් 55ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම නිධිය තුළ බොරතෙල් බැරල් බිලියන 158ක් පමණ ඇති බව තෙල් සහ ගෑස් ආයෝජන සමාගම පවසා තිබේ. මේ අනුව මෙහි වටිනාකම ස්ටර්ලිං පවුම් බිලියන 300ක් පමණ වනු ඇති අතර Read More

2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව කොළඹ දී

2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව අප්‍රේල් 26 සිට 28 දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වීමට කොළඹ කොටස් වෙළඳ පොළ (CSE), දකුණු ආසියානු කොටස් හුවමාරු එකමුතුව (SAFE) හා එක්ව සැලසුම් කර ඇත. කලාපයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නිර්මාණය කරගැනීමටත් ආයෝජන දේශසීමා ලැයිස්තුගත කිරීම සඳහා හිතකර පරිසරයක් ගොඩනගා ගැනීමටත් ඒ තුළින් දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් මෙම Read More

රිපබ්ලිකන්වරුන් පුටින්ට වඩා ඔබාමාට බයයිලූ

ඇමරිකාවේ රිපබ්ලිකන් පාක්‍ෂිකයින්ගෙන් 1/3ක ප‍්‍රමාණයක් ජනාධිපති බරැක් ඔබාමා ඇමරිකාව මුහුණදෙන ආසන්නතම තර්ජනය ලෙස හඳුනාගන්නා බව වාර්තා වේ. රොයිටර් පුවත්සේවය හා ඉප්සොස් ආයතනය විසින් සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ. මේ සඳහා ඩිමොක‍්‍රටික් පාක්‍ෂිකයින් 1083ක් සහ රිපබ්ලිකන් පාක්‍ෂිකයින් 1059ක් ලෙස 2809 දෙනෙකු සහභාගිවී ඇති අතර රටවල්, සංවිධාන හා පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඔවුනට ලබාදී ඇමරිකාවට එල්ල Read More

සිවු දෙනා පැන්නුවාට විරෝධය.. ශ‍්‍රීලනිප සංධායක ඉල්ලා අස්වේ…

ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයන් සිවු දෙනෙක් ඉවත් කිරීමට විරෝධය පල කරමින් එම පක්‍ෂ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක එම ධුරයෙන් ඉවත් වී තිබේ. මධ්‍යම කාරක සභාවෙන් සාමජිකයන් සිවු දෙනෙකු ඉවත් කිරීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවත් ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයට යොමු කල බවත් මාධ්‍ය Read More

19 සංශෝධනයෙන් නව කොමිෂන් සභා 2ක් ස්ථාපිත කෙරේ

9 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය යටතේ නව කොමිෂන් සභා 2ක් සමඟ කොමිෂන් සභා 11ක් ස්ථාපිත කෙරෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කරුණු 16ක් සංශෝධනය වන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දිගු කාලීන ක්‍රියාවක් බැවින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් Read More

හෙළ උරුමය ‘19’ට පක්‍ෂ වෙයි…

අධිකරණය මගින් දෙන ලද තීන්දුව අනුව ඇතැම් වගන්ති ඉවත් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංයේධනය සම්මත කර ගැනීමට සහාය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ විධායක ජනපතිධුරය පිළිබඳ වූ වගන්තිය සම්මත කරගැනිම සඳහා සියලුම දේශපාලන පක්ෂ වල සහාය දෙන මෙන් ඉල්ලා සිටින Read More

අල්ලස්‌ කොමිසමට රාවණා බලයෙන් අලුත් උප්පැන්නක්‌

රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා තාප්පයේ ‘යහ පාලනයේ දඩයම් මන්දිරය’ යන පුවරුව රඳවමින්. ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම් සිරිමන්ත රත්නසේකරඅල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව “යහපාලනයේ දඩයම් මන්දිරය” ලෙස තම සංවිධානය විසින් නම් කරන බව රාවණා බලය සංවිධානය ඊයේ (8 දා) සඳහන් කළේය.රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ Read More

පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

ලබන 20 වන දින 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එය සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ මොකද වෙන්නෙ.. එජාප පාක්‍ෂිකයෝ අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ

ජාතික ආණ්ඩු සංකල්පය නිසා එ.ජා.ප සාමාජිකයන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නා බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම උඩුගහපත්තුවේදී පැවති ජනහමුවක් අමතමිනි. ඔහු එහිදී මෙසේද කීය. ‘රාජපක්ෂ පාලනය බිද දමා මේ රජය බිහි කිරීමට මුල් වුණේ ග‍්‍රාමීය මට්ටමේ එ.ජා.ස සංවිධාන. ඉන් ඔවුන් බලාපොරොත්තු වුණේ මැතිවරණ සමයේ රටට කී Read More

t

o

p