සමුද්‍ර මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්විය හැක්කේ ගෝලීය එකමුතුවෙන් පමණයි – අධිකරණ ඇමැති

සමුද්‍රයේ සිදු වන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අනෙකුත් අපරාධ වැළැක්විය හැක්කේ ගෝලීය ගම්මානයක වැසියන් වශයෙන් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වූ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මගින් පමණක් බව ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඉන්දියානු සාගරයේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍ය සිය පාලනය යටතේ පවතින සමුද්‍ර කලාප තුළ නීති ක්‍රියාවට නැංවීම සිදු Read More

මම පක්ෂයේ ඉඳන් හොර වැඩ කළේ නෑ!

අලුත් අවුරුදු උදාවෙන් හෝ යටපත් නොවුණු මෙරට දේශපාලන උණුසුම තව තවත් උණුසුම් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (16 වැනිදා) සවස නව පක්‍ෂයක්‌ නිර්මාණය කරන බව කියමින් ජවිපෙන් හදිසියේ නික්‌ම ගියේය. එම හදිසි දේශපාලන වෙනස පිළිබඳව zදිවයින ඉරිදා සංග්‍රහයZ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.ප්‍රශ්නය – ඔබ Read More

මහින්ද සමඟ වැඩකරන ජනතා මැයි රැළිය කිරුළුපණදී

ශ‍්‍රීලනිපයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සන්ධානයේ දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති බළ මණ්ඩලය විසින් පවත්වන ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩ කරන ජනතා මැයි රැළිය’ නම් මැයි රැළිය ලබන මැයි දිනයේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබෙන බව වාර්තාවේ.  

සූර් රියදුරන් 1347ක් පොලිස් දැලේ

(17)  පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් බීමත් රියදුරන් 275 දෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඔවුන් අතර යතුරුපැදිකරුවන් 175 දෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් අසූ දෙදෙනෙකු වන බව  පොලීසිය සඳහන් කළේය. ඒ අනුව පසුගිය 11 වන දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ආරම්භ කළ විශේෂ මෙහෙයුම Read More

රවී – බිස්වාල් අමෙරිකාවේදී හමුවෙති

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. රවී කරුණානායක අමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී සිටින අතර එම සංචාරය අතරතුර මෙම හමුව සිදුවීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේනතුවේදී නීෂා බිස්වාල් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට Read More

හොඳට ඩොප් දමා රිය පැදවූ 792ක් අල්ලයි..

ඊයේ දිනයෙන් අවසන් වූ දින හතරක කාලසීමාවේදී බීමත් රියදුරන් හත්සීය අනූ දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තව දුරටත් බීමත් රියදුරන් අත් අඩංගුවට කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

සෝමවංශ පසුපස තවත් 45ක්.. ජවිපෙ උඩුකුරුඤ්ඤං.. විජිත හේරත්ට මඤ්ඤං

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම්වරයා පරස්පර විරෝදී අදහස් පල කරමින් තිබේ. ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියට ඔහු කියා සිටියේ අමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම දැනුම් දී ඇති බවයි. එහෙත් දෙරණ රූපවාහිනිය මෙන්ම ජවිපෙ වෙබ් අඩවියේද ඔහුගේ හඬපට සහිතව විකාශය කලේ එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පක්‍ෂය Read More

සෝමවංශ අමරසිංහ පක්ෂය හැරයයි – නව පක්ෂයකින් කරළියට එයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ. පැලවත්ත ප්‍රදේශයේ අද(16)  පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්  පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී  පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා  සඳහන් කර ඇත. මහජනතාව දිනාගැනීමට  තිබු එකම පක්ෂය ජනතා Read More

අද සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද දිනයේ සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.  ලබන 20 වන දින දක්වා අතිරේක බස් රථ යොදවා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක  කරන බව  ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.විපුලසේන මහතා වැඩිදුරටත් පැවසීය.  

t

o

p