දින 100 ඉවරයි …..මොකද වුනේ ?

දින 100 අවසන් නමුත් නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති තත්ත්වයට පත්ව ඇති බව පැහැදිළිව පෙනෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා මේ බව පෑවසීය. මේ මාධ්‍ය සාකච්ඡාව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතාද සහභාගීවිය. එහිදී Read More

බහින් බස් වීමෙන් හරීන් රෝහලේ

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කථිකයෙක් ලෙස චිර ප්‍රසිද්ධයි. නමුත්, ඒ හැකියාව ඔහුගේ පවුලටම එක සේ පිහිටා ඇති බවක් අද මව්බිමට වාර්තා වුණා. පොලිස් මාධ්‍ය ඒකකය පවසන පරිදි මේ වන විට ඌව ප්‍රධාන අමාත්‍යවරයා සිටින්නේ පෞද්ගලික රෝහලකයි. ඒ මහතා රෝහල්ගතව සිටින්නේ, ඊයේ (22) දිවා කාලයේ කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජයේ දී සිය ඥාති Read More

ඇමරිකානු ජනාධිපති කවරෙක් වුවත් අපේ වෙනසක් නෑ – පුටින්

2016දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී කුමන අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය කළද රුසියාව ඇමරිකාව සමග එක්ව කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා ඇතැයි වාර්තා වේ. ඔහු පවසා ඇත්තේ රුසියාවේ සහයෝගිතාවය පවතින්නේ පුද්ගලයකු සමග නොව බලවත් ජාත්‍යන්තර ක‍්‍රීඩකයෙකු සමග බවයි. ඇමරිකාව හා රුසියාවට පොදු අභිලාෂයන් බොහෝ ඇති බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ජන සංහාරක අවිහරණය, සංවිධානාත්මක අපරාධ Read More

කූරගල පුදබිමේ ඉස්ලාම් පල්ලිය ඉවත් කෙරේ..

බලන්ගොඩ කූරගල පුදබිමේ තිබූ ඉස්ලිම් පල්ලිය ඉවත් කර දැමීමට සංස්කෘතික අමාත්‍යංශය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසන්නේ එම පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීමට එකඟතාවකට පැමිණි බවයි.  

කියනකොට එහෙමයි.. කරනකොට මෙහෙමයි.. නෑ නෑ කිවුවාට එජාප මැතිවරණ කමිටු අරලියගහ මැදුරේ කැඳවයි..

නුදුරේදී පැවැත්වෙන මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයන්ගෙන් ජය ගැනීම සඳහා සියළු එ.ජා.ප පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් සහ ලේකම්වරුන්, දිස්ත‍්‍රික් මාධ්‍ය ලේකම්වරුන් සම්බන්ධ කරගෙන විශේෂ හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වින. මහ ලේකම් මන්ත‍්‍රී කබීර් හෂීම් ඇමැතිවරයා විසින් සංවිදානය කර තිබූ මේ හමුවේදී ඉදිරි මැතිවරණ ජය ලබාගන්නා මාර්ග පිළිබද විශේෂ කරුණු පැහැදිලි Read More

අයි එස් ත‍්‍රස්තයන් කිතුනුවන් 30කගේ ගෙල සිඳන වීඩියෝවක් අන්තර්ජාලයට

ලිබියාවේදි ඉතියෝපියානු ක‍්‍රිස්තියානීන් 30 දෙනකු පමණ ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අයි එස් ත‍්‍රස්තයන් විසින් පෙරේදා අන්තර්ජාලයට මුදා හැර තිබේ.ලිබියාවේ ෆෙසාන් හා බර්කා පළාත් දෙකට අයත් අයි එස් කණ්ඩායම් දෙකක් විසින් මේ ඝාතනයන් සිදුකර ඇත. වින්දිතයන්කොටසකට වෙඩිතබා ඝාතනය කරන අයුරුද සෙසුකොටසේ හිස් ගසා දමන අයුරු ද විඩියෝවෙන් දැක්වේ. විනාඩි 29ක මෙම වීඩියෝව නිකුත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ Read More

අල්ලස් කොමිසමේ ජනරාල් පාර්ලිමේන්තුවට කැඳවයි

කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට කැඳවා ඇත. අද දින සවස 4ට ඇයට මෙසේ පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන ලෙසට කතානායකවරයා දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමග පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් අනතුරුවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සහ එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස Read More

අල්ලස් කොමිසමේ ක්‍රිය කලාපයට දැන් මන්ත්‍රීවරු 84ක් විරුද්ධයි

අල්ලස් කොමිසමේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් මේ වන විට එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 84 දෙනෙකු ලිපිය අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මීට පෙර මන්ත්‍රීවරු 55 දෙනෙකු අදාළ ලිපිය සඳහා අත්සන් තබා තිබු බවත්, මේ වන විට මන්ත්‍රීවරු 84ක් එම ලිපියට අත්සන් තබා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. අල්ලස් හා දුෂණ විමර්ශන Read More

‘වෛරයෙන් ඉන්න අයගේ ඇගේ දුවන්නෙ ලේ නොවෙයි සැරව’

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්චාවලදී එහි විරෝධතාවයේ නියැලෙන මන්ත‍්‍රීවරුන් විසින් ඉතා දැඩි ලෙස පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නොමැතිව මහ මැතිවරණය ජයගත නොහැකි බවයි. එහිදී ටී.බී. ඒකනායක, සාලින්ද දිසානායක, සුමේදා ජී. ජයසේන, එච්.ආර්. මිත‍්‍රපාල යන මන්ත‍්‍රීවරුන් ඉතා දැඩිව අදහස් පල කර තිබේ. සාලින්ද දිසානායක මහතා විසින් ජනාධිපතිවරයාට ‘වෛරයෙන් වැඩකරන මිනිස්සුන්ගෙ ඇඟ Read More

මහින්ද අල්ලස් කොමිසමට කැඳවන්න යන්නේ සාගල පාර්ලිමේන්තු ගෙන්වා ඇමති කමක් දෙන්නයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දුසණ කොමිෂන් සභාව හමුවේ ප‍්‍රශ්ණ කිරීමට කැඳවීම පසුපස සාගල රත්නායක මහතා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ උත්සාහයක් ඇත්තේ යයි වාර්තා වෙයි. ගිය ජනාධිපතිවරණයේදී ව්‍යාජ ලේඛණ සැකසුවේ යයි පසුගියදා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එජාප ඉහල පෙලේ නායකයෙකුගෙන් පණිවුඩයක් ලැබී ඇත්තේ මන්ත‍්‍රී Read More

t

o

p