ජනතාවගේ සිහින බොදවෙයිද ?

විදුර වික්ක්‍රමනායක මහතා වර්තමාන රජය ජනතාවගේ සිහින බොද කරමින් සිටින බව පවසයි.ඉදිරිපත් කිරීමට නියමිතව ඈති දහ නම වෑනි සංශෝධනය සම්මත කර ගෑනීමද සිතන තරම් ලෙහෙසි නොවන බව පවසමින් එතුමා මෙසේ අදහස් දෑක්වීය.   “විසිවෙනි සංශෝධනය සමම්මත කර ගැනීම සිතන තරම් ලේසි දෙයක් නෙමේ. ජනතාවගේ සිහිනයක් තිබුනා කාලයක් පුරා තමුන්ගේ ආසනයට වග කියන මන්තී‍්‍ර වරයෙක් ලබා Read More

19 වැනි සංශෝධනයට ශ්‍රීලනිප සහය අවිනිශ්චිතලු

අලුත් ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහනේ නිමාව දුටුවේ පසුගිය සතියේය. ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහනට අදාළ කාලය නිමාවීමත් සමඟම රටේ ඒ ගැන ලොකු කතාබහක්‌ ද නිර්මාණය විය. ඒ කතාබහ සමහර දේශපාලනඥයෝ හඳුන්වනු ලැබුවේ දින සියයේ අවසන් මරණ පරීක්‍ෂණය ලෙසය. මේ යටතේ ඉදිරිපත් වුණ තර්ක විතර්ක බොහෝමයක්‌ම එතරම් යහපත් ඒවා නොවීය. “දින සියයයි රටම ඉවරයි” යන ආකාරයේ අර්ථකථන Read More

මහින්ද රාජපක්‍ෂ අල්ලස් කොමිසමට ගෙනයන්න බැ.. එහෙම නීති නෑ..

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ නොමිසම ඉදිරියේ චෝදනා ගොනු කල නොහැකි බව හිටපු අගවිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 1953 අල්ලස් පනත යටතට ජනාධිපති නිලය ඇතුළත්ව නොතිබීම ඊට හේතුව බවයි. ජනාධිපතිට ඇමැතිවරුන් පත් කිරීම සදහා ඇති නෛතික බලය ධූරය පවතිනතාක් අහිමි නොවන බවද ඔහු පෙන්වා දෙයි. ‘ව්‍යවස්ථාවේ 35 වැනි Read More

දින සියයේ පාපැදි සවාරිය……

දින සියයෙන් බොහෝ දින ගෙවී අැත.චම්පික රණවක අැමතිතුමාට අනුව නම් වඩා වැදගත් වන්නේ දින සියයට වඩා වැඩ සියය. යූ.අැම්. පී පළාත් සභා මන්ත්‍රීවරුන් කියන්නේ මේ අාණ්ඩුවට බලය අැත්තේ දින සියයට පමණක් බවයි. ඒ ඔවුන්ගේ පාර්ලිමේන්තු සුභ සිහිනය උදෙසාය. අප දන්නා දේශපාලන සංකල්ප වලට අනුව නම් ඒම බලය අාරම්භයේ සිටම ගැටළුවකි. එය සම්මුතියක් මත පදනම් වන Read More

රසකාරක දෙකක් අනුමතයි..

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආහාර පැණිරස කිරීමට සීනි වෙනුවට භාවිත කළ හැකි පැණිරසකාරක දෙකකට අනුමැතිය ලබා දී තිබේ. එම රස කාරකයන් දෙක ‘නියෝන්ටේන් ’සහ ‘ස්ටිවියා’ නම් වන අතර ඒවා තුළ කැලරි අන්තර්ගත නොවන බැවින් දියවැඩියා රෝගීන්ගේ ආහාර සදහා ද යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර හා පාරිසරික ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවැසීය. අමාත්‍යාංශය පවසන්නේ මෙම Read More

“සංචාරක උදාව – 2015″ ඇරඹේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය හා SLITO ආයතනය එක්ව සංවිධානය කරනු ලබන සංචාරක උදාව 2015 ප්‍රදර්ශනය හා සම්මේලනය ඊයේ (24) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. මෙය අද (25) දිනයේ දී ද පැවැත්වේ. සංචාරක උදාව 2015 යනු සංචාරක ක්ෂේත්‍රයේ නියැලි සිටින පුද්ගලයන්ට වැදගත් වන්නා වු වාර්ෂික ව පැවැත්වෙන ප්‍රදර්ශනයකි. හෝටල්කරුවන්, සේවා සපයන්නන් හා Read More

අල-ළුෑණු බදු ඉහල දැමේ..

මුදල් අමාත්‍යංශය විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ ලූනු සඳහා වූ ආනයනික බදු ඉහළ දමා තිබේ. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 40 සිට 55 දක්වා රුපියල් 15කින්ද ආනයනික ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 10 සිට 30ක් දක්වා රුපියල් 20කින්ද ඉහළ දමා ඇත. මෙම ක‍්‍රියාමාර්ගය ගනු ලැබුවේ දේශීය Read More

හමුදා කඳවුරු ඉවත් කරමින් මේ සූදානම් වන්නේ ප‍්‍රබාකරන්ගේ සිහිනය ඉටු කරන්න නොවේ නම් වෙන කුමකටදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්ණ කරයි. ඔහු මෙසේ කියා සිටියේ බෝධි පුජා පන්කමක් සඳහා ගාල්ල ප‍්‍රදේහයේදී එක්වෙමිනි. එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය. ‘උතුරේ හමුදා කදවුරු ඉවත් කරමින් සාම්පූර් නාවික හමුදා කදවුර ඉවත් කරමින් මේ සූදානම් වෙන්නේ ප‍්‍රභාකරන්ගේ සිහිනය සැබෑවක් කරන්න නොවේ නම් වෙන මොනවටද? අද අපේ පුත්තු හමුදාවට බැදුණු විදිය ගැන හොයනවා. ඒකට වියදම් කරපු මුදල් ගැන හොයනවා. තමුන්නාන්සේලාට මතක ඇති එක කාලෙක හමුදාවට තරුණයෝ බැදෙන්න ආවේ නෑ. අපිට යුද්ධයක් වෙනුවෙන් සූදානම් වෙන්න නම් හමුදාවේ පිරිස් බලය වැඩි කරන්න අවශ්‍ය වුණා. ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩි කරන්න අවශ්‍ය වුණා. ඒ ගැන හිතලා තමා මගේ පුතාව නාවික හමුදාවට යැවුවේ. අපි ඔය මොනම කොමිසමකටවත් බය නැහැ. මොකද අපි ඉන්නේ ජනතා කොමිසමේ. මේ ඉන්න ජනතාවගෙන් අපිට පේනවා ඒ ජනතා කොමිසමෙන් අපි නිදහස් කියලා’

පොරොන්දු වූ පරිදි යහපාලකයන් දින සියය අවසන් වූ පසු පාර්ලිමේන්තු විසුරුමා නොහැර කල් මරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන චෝදනා කරයි. ඔහු කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ නියත පරාජය දැක විවිධ කතා කියමින් තවත් කල් නොදමා පොරොන්දු වූ පරිදි දින සියය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමට යහපාලකයන් කටයුතු කල යුතු බවයි.

ස්ත්‍රීන් 13ක් දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳින තිදෙනෙකු අහිංසකයින් බව සඳහන් කරමින් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද වන වත්මන් උතුරු පළාත් මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යවා තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි 1994 සිදුව ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිරදඬුවම් ලබා සිටින්නේ ලාංකිකයින් තිදෙනෙකි. මෙම දූෂණ සිද්ධියට සිව්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රධාන චූදිතයා ලෙස හඳුනාගත් බාලෙන්ද්‍රන් නැමැත්තා සිරදඬුවම් විඳිමින් සිටියදී 2011 වසරේදී මියගොස් ඇත. ඉන්දීය අධිකරණයක් හමුවේ දෙවතාවකදීම මොවුන් සිව්දෙනා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත්කර තිබේ. එසේ වුවද මෙම දූෂණ සිද්ධියට ඔවුන්ගේ පැහැදිලි සම්බන්ධ‍යක් නැති බව පෙන්වාදෙන උතුරේ මහඇමතිවරයා මොවුන් අහිංසකයින් බවත්, මේ නිසා ඔවුන් කඩිනමින් නිදහස් කරන ලෙසත්, එම ලිපිය මගින් ඉල්ලා ඇත. උතුරේ මහඇමතිවරයාගේ මෙම ඉල්ලීම ගැන ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විමතිය පළ කර තිබේ. ඉන්දියානු අධිකරණයකින් වැරදිකරුවන් වූවන් අහිංසකයින් ලෙස විග්නේෂ්වරන් මහඇමතිවරයා විසින් හුවාදැක්වීම ගැන ඔවුන් දැඩි විමතිය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම චෝදනාවට වැරදිකරුවන් වී සිරඳඩුවම් විඳින තිදෙනා අතර සිටින අයෙකුගේ බිරියක් දූෂණයට ලක්ව ගැබ් ගත් ද්‍රවිඩ තරුණියන්ගේ දරු කළල ගබ්සාවට වැරදිකාරිය වී 39 මසක් සිරදඬුවම් විඳ මේවන විට සිරෙන් නිදහස් ව සිටින බව ද එම වාර්තාවල දැක්වෙයි. ස්ත්‍රීන් 13 දෙනෙකු දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට සිරදඬුවම් ලැබූ සිව්දෙනාගෙන් මේවන විට ඉතිරිව සිටින තිදෙනා ඉන්දියාවේ, නවදිල්ලි හි පුසාල් නැමැති බන්ධනාගාරයේ රඳවා සිටී.

හමුදා කඳවුරු ඉවත් කරමින් මේ සූදානම් වන්නේ ප‍්‍රබාකරන්ගේ සිහිනය ඉටු කරන්න නොවේ නම් වෙන කුමකටදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්ණ කරයි. ඔහු මෙසේ කියා සිටියේ බෝධි පුජා පන්කමක් සඳහා ගාල්ල ප‍්‍රදේහයේදී එක්වෙමිනි. එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය. ‘උතුරේ හමුදා කදවුරු ඉවත් කරමින් සාම්පූර් නාවික හමුදා කදවුර ඉවත් කරමින් මේ සූදානම් වෙන්නේ ප‍්‍රභාකරන්ගේ සිහිනය Read More

ස්ත්‍රීන් 13ක් දූෂණය කළ චූදිතයින් 3ක් නිදහස් කරන්නැයි විග්නේෂ්වරන් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි

ස්ත්‍රීන් 13ක් දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳින තිදෙනෙකු අහිංසකයින් බව සඳහන් කරමින්  ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද වන වත්මන් උතුරු පළාත් මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යවා තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි 1994 සිදුව ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිරදඬුවම් ලබා සිටින්නේ Read More

t

o

p