ඇමරිකානු රාජ්‍ය ලේකම් මැයි 2 දා දිවයිනට

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලබන සෙනසුරාදා (මැයි 2 දා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.එහෙත් ඔහු උතුරේ සංචාරය නොකරන බව රජයේ ආරංචිමාර්ග දක්‌වයි. ජෝන් කෙරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ද සාකච්ඡා පවත්වනු ඇත.ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොළඹ නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට Read More

19, 20 කිවුවාට මිනිස්සු දන්නේ නෑ.. කොලේ වහලා ගහන්න දෙන්න බෑ..

මාධ්‍ය නිදහස සීමා කිරීම වැනි භයානක යෝජනා 8ක් 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට මුවාවී ගෙන ඒමට ආණ්ඩුව උත්සහ දරා ඇති බවත් එමගින් තහවුරු වන්නේ 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා කොලේ වසා ගැසීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවත් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ 19 හෝ 20 පිලිබද ජනතාවට Read More

‘19’ට ආයෙත් පොල්ලක්..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති  වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්දයෙන් සාකච්චා කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී කැඳවූ සාකච්චාව නිසි එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද සභාභාගී වී ඇති එම සාකච්චාවේදී මුල්ම සංශෝධනය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් පැහැදිලි කර Read More

‘මහින්දට ගේ දුන්නොත් නෝනා දික්කසාද වෙන බව කිව්වා‘

නාවල පීකොක් මන්දිරය උගසට තබා මිලියන 45 ක ණයක් ගෙන ඇතත් එය මූල්‍ය සමාගමට සින්න වීමට නැතැයිද හිටපු ජනපතිට එම මන්දිරය නුදුන්නේ තම බිරියගේ බලපෑම නිසා යැයිද ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ කියයි. දුරකථනයෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය. ප්‍රශ්නය – ඔබට අයත් පීකොක් මන්දිරය යම් මූල්‍ය ආයතනයකට උගස් කර තිබේද? උත්තරය – ඔව්. ලංකාවත් යුරෝපීය රටවලින් Read More

මහ පොළොව සසැලෙයි

භූ කම්පන හේතුවෙන් නේපාලයේ රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද පිළිම, විහාර ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි. යුනෙස්කෝ සංවිධානය ඉපැරුණි කත්මණ්ඩු නුවර රාජධානී වන පාටන් හා බක්ත්පූර් ඇතුළු පෞරාණික වස්තූන් ඇති ප‍්‍රදේශ හා හානි වූ පෞරාණික සිද්ධස්ථාන පිළිබඳ දත්ත එක්රැස් කිරීම Read More

නේපාල ඛේදවාචකයෙන් 2000 අධික පිරිසක් මරුට

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් (26)  රාත්‍රී දිවයිනට පැමිණිමට නියමිතව තිබේ. භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා නේපාලයට මෙරට සහන කණ්ඩායම රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණිම නියමිතය ඇත. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස  පැමිණෙනු ඇති බවයි. මේ Read More

19 ගැන තව පාරක් හිතන්න

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදිමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත වරක් සලකා බලන ලෙස දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කර තිබේ. වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා නොදීමට තමා ඇතුළු  මන්ත්‍රීවරුන් තිදෙනෙකු තීරණය කර ඇති Read More

මැයි දින රැලි 16 ක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැුලිය කොළඹ හයිඞ් පිටියේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා ලෙස පත් වීමෙන් පසු පවත්වන ප‍්‍රථම මැයි දින රැුලිය මෙයයි. නෙළුම් පොකුණ – ඇස්වාට්ටුව මංසන්ධිය හා ඩාර්ලි පාරේ Read More

මහනුවර ෆුල් ෆේස් විරෝධය.!

ෆුල් ෆෙස් හෙල්මට් තහනමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ මහනුවර නගරයේ විරෝධතාවක් පැවැත්විණ. එය සංවිධාන කළේ, යතුරු පැදිකරුවන්ගේ සංගමය විසිනි.විරෝධතාකරුවන් ගන්නෝරුව පාර ඔස්සේ මහනුවර නගරය දක්වා පැමිණ පසුව මහනුවර නගරයේ විරෝධතාව පැවැත් වූහ.ඔවුන් ඉල්ලා සිටින්නේ, ෆුල් ෆෙස් හෙල්මට් තහනම් කිරීමෙන් තම ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව ය. විරෝධතාවය සඳහා ජනප‍්‍රිය නිලි ගයේෂා පෙරේරා ද සහභාගී Read More

රාජිත කිවුවාලූ මට ජම්පර් අන්දනවා කියලා

ඡන්දෙන් පත්වුණේ එක්කෙකෙන් වුණත් දැන් විධායක ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් ඉන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නුවරඑළියේ පැවති බෝධි පුජා පින්කමට සහභාගී වෙමින් කියා සිටියේය. ‘ඒ කාලෙ නං කිවුවෙ කැබිනට් එක වැඩියි කියලා. අද කියන්නෙ විධායක ජනාධිපතිවරු වැඩියි කියලා. ඇත්තටම කවුද දන්නේ නෑ විධායක ජනාධිපති. ඡන්දෙන් නම් ආවේ එක්කෙනයි. එත් දැන් ඉන්නවා ගොඩක්. ඒ ඔක්කෝටම Read More

t

o

p