රට පුරා මැයි රැලි 25ක්

ලෝපුරා වැඩකරන ජනතාව මැයි දිනය සමරන අද (01) ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව ද ඊට එක්ව සිටිති. දිනාගත් පැය අටේ සේවා මුරය ඓතිහාසික ජයග්‍රහණය සමරමින් මෙවරත් මැයි දින සැමරුමට කම්කරු ජනතාව ලහිලහියේ සූදානම් වෙමින් සිටින අතර දිවයින පුරා සැමරුම් රැලි හා පෙළපාළි විසිපහකට අධික ප්‍රමාණයක් පැවැත්වේ.   එකසිය විසිනව වෙනි වරටත් සමරන කම්කරු දිනයේදි කොළඹ නගරය Read More

අද ජවිපෙ බිස්නස් එකක්..

අද ජවිපෙ නායකයන් කරන්නේ පක්ෂයෙන් හම්බ කරගෙන කන එක යයි එම පක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි. ‘අද ජවිපෙ බිස්නස් එකක් වෙලා. මේක කරන්නේ ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන කියන එක ප‍්‍රසිද්ධ රහසක්. එදා අපි හදපු සමාජවාදය අද ජවිපෙ ඇතුළෙ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා අද ඉන්න නායකයො මේකෙන් හම්බකරගෙන කනවා.

උදයංග වීරතුංග මිග් ගනුදෙනුවට කෙළින්ම හවුල්‘

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රශ්නකාරී ලෙස ඊට සෘජුවම සම්බන්ධ වීයැයි මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ (29) කියා සිටියේය. 2006 වසරේ දී මිග් ප්‍රහාරක යානා හතක් මිලට ගැනීමේ වංචාවක් සිදුවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය Read More

ජැක්ලින්ගේ මිල ගණන්

ලන්ඩනයේ ඉහළ පෙළේ විවාහ මංගල්‍යයක නැටුමක් සඳහා ලාංකික බොලිවුඞ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ආරාධනාවක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි 4කි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජැක්ලින් ෆර්නැන්ඩස්ට එම මුදල ගෙවීම සඳහා එකඟත්වය ලැබී ඇති බව ය. ඇයට එම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ, ලන්ඩන්හි ප‍්‍රබල Read More

අයියා නංගීව කෙලෙසයි..!

වයස අවුරුදු 09 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 17 වැනි වියේ පසුවන අයෙකි. අතවරයට ලක්ව ඇත්තේ හලාවත – කාක්කපල්ලිය,සියඹලාගස්වෙල පදිංචිව සිටි දැරියක වන අතර ඇය ප‍්‍රදේශ‍යේ පාසලක 04 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි. දැරිවියගේ මව රැුකියාවක් සදහා විදේශ ගත වී Read More

රටේ ලොකුම ප්‍රශ්ණය විධායක ජනපති ක්‍රමයද ?

රටේ දෑන් තියන ලොකුම ප්‍රශ්ණය විධායක ජනපති ක්‍රමයද ?ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ප‍්‍රශ්නයට හේතුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මිස විධායක ජනාධිපති ක‍්‍රමය නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි. අද 29 දින පෑවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ශයේ දේශපාලණ මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මේ මාධ්‍ය සාකච්ඡාව සදහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් සී ලන්දගේ මහතාද Read More

බුදුන් වහන්සේගේ පූජනීය සර්වඥ ධාතු මියෙන්මාරයෙන් දිවයිනට

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට මියන්මාරයේ මැණ්ඩලේ කෞතුකාගාරයේ සංරක්ෂිත බුදුන් වහන්සේගේ පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා අද (29) මධ්‍යම රාත්‍රියේ දී දිවයිනට වැඩම කරවීමට නියමිතය. සර්වඥ ධාතූන් වහන්සේ දිවයිනට වැඩම කරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි දහම් පාසල් විදුහල්පති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් මියන්මාරයට වැඩම කර ඇත. සර්වඥ Read More

හිටපු ජනපතිට ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරඟ කරන්නැයි මා දැන්වුවා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී  ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරග කරන ලෙස තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකත්වය තමාට භාර දුන්නේ නම් පක්ෂය  ජයග‍්‍රහණය කරවීම සඳහා සහයෝගය දිය යුතු බවද ඔහු මහනුවරදී පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේය.

බැසිල්ට තුන් මාසයක් නිවාඩු අනුමතයි..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිව පාර්ලිමේන්කු මන්ත‍්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාට මාස තුනක කාලයකට පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර තිබේ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් එය සම්මත කරනු ලැබීය.

ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස්‌ ජීවිත රඟමඬලින් සමුගනී

ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්‍ෂක ආදරයටත් සම්මානයටත් පාත්‍ර වූ දයා අල්විස්‌ මහතා ඊයේ (27 දා) අභාවප්‍රාප්ත විය. මියයන විට 72 වැනි වියේ පසුවූ දයා අල්විස්‌ මහතා පයාගල ඉඳුරුවගොඩදී උපත ලබා කළුතර ඥනෝදය විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. කුඩා කල ගායකයකු වීමට ආශා කළ අල්විස්‌ මහතා ගුවන්විදුලියෙන් 1956 දී “ළා දලු වන මල්” ගීතය ගැයුවේය. 1964 ඉන්දියාවේ Read More

t

o

p