මහින්ද මැතිවරණ වේදිකාවට ගොඩවන දිනය ගම්මන්පිල කියයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරුණ වේදිකාවට ගොඩවන්නේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව යයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු පවසන්නේ හිටපු ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවට ගොඩවීම සිදුවිය යුත්තේ මැතිවරණ සටනේ උච්චතම ස්ථානය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව බවත් ඊට කලින් වේදිකාවට ගොඩ වී ඒ මහතාගේ ආරක්ෂාව අනතුරේ Read More

ශ්‍රීලනිප ඇමතිවරු 22 ක්‌ ඇමතිධුර අතහරිති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් විසිදෙදෙනා 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත. තමුන් ඇමැති ධුර ලබාගත්තේ 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ දැත් ශක්‌තිමත් කිරීමට බවත් Read More

වෙසක් සමයේ වයිෆයි දන්සල් දෙකක්

වෙසක් මහෝත්සවය නිමිත්තෙන් නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයාදෙන වයිෆයි (WiFi) දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී සක්‍රීය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ වයිෆයි දන්සල ලේක් හවුස් සදහම් වෙසක් කලාපයේදීද, මාතර මහජන පුස්තකාලය සහ රෝහල් පරිශ්‍රය ආවරණය කරමින් මාතර වයිෆයි දන්සල ස්ථාපිත කෙරෙන බවත් නියෝජිතායතනය සඳහන් කරයි.  

පර්යේෂණ මට්ටමේ පිළිකා ඔසුවකින් හෙපටයිටිස් බී සම්පූර්ණයෙන් නැසිය හැකියි

පර්යේෂණ මට්ටමේ පවතින පිළිකා ඔසුවකින් හෙපටයිටිස් බී වයිරසය සම්පූර්ණයෙන් පරාජයට පත්කළ හැකි බව  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඕස්ටේ‍්‍රලියාවේ පැරණිතම වෛද්‍ය පර්යේෂණ ආයතනය වන මෙල්බර්න් නුවර වෝල්ටර් හා එලිසා හෝල් ආයතනයේදී සිදුකර ඇති මෙම පර්යේෂණයේ කණ්ඩායම් ප‍්‍රධානි මාක් පෙලෙග‍්‍රිනි පවසා ඇත්තේ මීයන් භාවිතයෙන් සිදුකළ පර්යේෂණ සියගණනක් 100%ක සාර්ථකත්වයක් දක්වා ඇති බවයි. ඇමරිකානු Read More

ශ‍්‍රීලනිපය ලොක්කන් පහක් එන ඡන්දෙට එජාපයෙන්..

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු පමණ එජාපය හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා වට ගණනාවක් පවත්වා ඇතැයිද එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් තරඟ වැදීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

නිර්මාල් දේවසිරිට පහර දීම හෙළා දකිනවා…

නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහරදීම දේශපාලන වශයෙන් අනාථවීමේ වියරුවක් බව ජාතික හෙළ අරුමය පවසයි. එම පක්‍ෂ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී විශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුක් කතර ඇති නිවෙද්නය මෙසේය. කිරුළපන ලලිත් ඇතුලත් මුදලි කී‍්‍රඩාංගනයේ පැවති මැයි දින රැළිය අසළ දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති එමෙන්ම මාදුඵවාවේ Read More

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ මෑයි දින සෑමරුම

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.මේ සදහා සහභාගී වු පෙරටුගාමී පක්ශයේ ක්‍රියාකාරීන් මෑයි දින රැලිය අමතමින් මෙසේ අදහස් දෑක්වීය……   සේනාධීර ගුණතිලක ( ප්‍රධාන ලේකම් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය )   කම්කරු දිනය කියලා කියන්නේ අපි හැම දෙනාටම ඉතාම විශේෂ වැදගත් දවසක්. ඒ දවසට අද අත්වෙලා තියෙන ඉරණම අපි හැමෝම Read More

ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම ඇරඹේ

පසුගිය රජය විසින් අත් හිටවනු ලැබ තිබුණ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම ක්‍රියාවට නැංවීම ඊයේ (30) ආරම්භ කෙරුණි. එම වැඩ පිළිවෙල නැවත වරක් ආරම්භ වුනේ වසර හතරකට පසුවය. පුද්ගලයන් 170 වක පිරිසකට ඊයේ  ද්විත්ව පුරවැසිභාවය ලැබුණ අතර තවත් හාරසියයකට අසන්න පිරිසක් එම පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් සිටින බව ආගමන විගමන දෙපාර්තුමේන්තු වාර්තාවලින් ප්‍රකාශ වේ. ඉල්ලුම් කරුවන් Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කෙරේ..

මේ මැයි මස පලමු සතිය තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදීය. ඒ අනුව මහ මැතිවරණයකට සූදානම් වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැන්වත් කිරීමටද තිරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හිමිවන මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ට අධිකරණයෙන් නියම වන මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව නීතිය සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ඉන්දුනීසියාව ඇතුළු විවිධ රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරයටම මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් කිසිසේත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් අවසන් කළ නොහැකි බව ද Read More

t

o

p