රනිල් ජයවර්ධන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු අසුනක් දිනා ගනී..

ලාංකික දෙමාපිය යුවලකගේ පුතෙක් වන රනිල් ජයවර්ධන එංගලන්ත මහ මැතිවරණයට ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැද ඡන්ද 35,573ක් ලබා ගනිමින් ඊට තේරී පත්ව ඇත.

බොදු බල පක්‍ෂයෙන් හෙළ උරුමයට මාරාන්තිකයි..

බොදු බල සේනා සංවිධානය දේශපාලන පක්‍ෂයක් පිහිටුවන බව ප‍්‍රකාශ කිරීමෙත් සමඟ සිංහල බෞද්ධ ඡන්ද පදනම වෙනුවෙන් ජාතික හෙළ උරුමය මරානාතික සටනකට කැඳවා තිබේ. වේගයෙන් වර්ධනය වන මෙම තත්වය අතරතුරේ ජාතික හෙළ උරුමය විසින් බොදු බල සේනාවට පිළිතුරු දෙමින් නිකුත් කරනු ලැබ ඇති මාදය නිවේදනයකි මේ. බොදු බලසේනාවේ සර්වආගමික ප‍්‍රකාශයට හෙළ උරුමයෙන් පිලිතුරක් නව දේශපාලන පක්ෂයක් Read More

වැදි නායකයා ලෙඩවේ.. පිටස්තරයෙකු වැදි නායකත්වය පැහැරගනී..

දලුකාන ආදිවාසී නායකයා වන අමරසිංහ ඇත්තෝ හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුගේ නායකත්වය රැහේ නොවන වෙනත් පිටස්තකර අයකු බලහත්කාරයෙන් පවරාගෙන ඇතැයි එහි රැහේ පිරිස චෝදනා කරති. ඔහුගේ සහෝදර සුදුණ්ඩා ඇත්තෝ පවසන්නේ නායකත්වය දැන් උරුම විය යුත්තේ තමන්ට වුවද ආදිවාසී නොවන අයකු නායකයත්වය පැහැරගෙන නායකයා කියාගෙන බොරුවට රඟපාන බවයි.  

කුමාර්ට වීසා දෙන්න ඔිස්ටෙි‍්‍රලියාවෙි භුමිකම්පාවක් ඇතිවිය යුතුද ?

අපිට තියෙනවා ආණ්ඩුවෙන් අහන්න ප‍්‍රශ්ණයක් පසුගිය සමයේ් කිවිවා දේශපාලන පළිගැනීම‘ වලට ලක්වු සියලු දෙනාට නැවත ලංකාවට එන්න ඉඩලබා දෙනවා කියලා. නේපාලයේ සිදු වු භුමි කම‘පාවෙන් පස්සේ ලංකාව දාලා ගිය මාධ්‍යවෙ‘දීන් කිහිප දෙනෙක් නැවත ගෙන්වා ගැනීමට රජය කටයුතු කලා  ඒත් එ් බොහෝ දෙනෙකු විසින් කල ඉල්ලීම නිස  ඔවුන් ලංකාවට එන්න අවශ්‍යයයි කියලා ඉල්ලීම කලත් එ් ඉල්ලීම Read More

බලය බෙදීමක්‌ එපා වෙනම රාජ්‍යයක්‌ ඕනෑ!

බලය බෙදීමක්‌ අවශ්‍ය නැති බවත් දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බවත් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේදී ප්‍රකාශ කර ඇත. ලබන මැතිවරණයේදී ස්‌වාධීනව තරග වදින අතර ද්‍රවිඩ සන්ධානයට එක්‌වන්නේ නැතැයි ද ඔහු තවදුරටත් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් සහ සිංහල ජාතිකයන් යනුවෙන් රටවල් දෙකක්‌ පිළිගත යුතු බවත් මෙරට දෙමළ ජනතාවට ස්‌වාධීන Read More

පලාලි කඳවුර ඉදිරිපිට විරෝධතාවක්

යාපනය වාසවිලාන් ප‍්‍රදේශයේ ජනතාව පලාලි යුද හමුදා කඳවුර ඉදිරිපිට කපුරු දල්වා විරෝධතාවක නිරත වී ඇත. යාපනය වාසවිලාන් හි පිහිටි වෛරව කෝවිලට යාමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.   මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් මහතා ද සහභාගි වී ඇතැයි සදහන්.  

නොතාරිස් ආඥා පනත සංශෝධනයට

ඉඩම් ගනුදෙනුවලදී සිදු වී ඇතැයි කියන වංචා සහගත කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉඩම් ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයන්ගේ විශ්වාසය හා ආරක්ෂාව උපරිම අයුරින් ආරක්ෂා වන පරිදි වංචා සහගත ඉඩම් ගනුදෙනු වැළැක්වීම සඳහා නොතාරිස් ආඥා පනත සං‍ශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. පසුගිය කාල පරිච්ඡේදයේදී ඉඩම් ගනුදෙනු ආශ්‍රිතව සිදු වී ඇතැයි කියන වංචා සහගත කටයුතු Read More

මෛත්‍රී – මහින්ද හමුවෙන් පසු වැදගත් තීන්දු රැසක්‌

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් වැදගත් දේශපාලන තීන්දු රැසක්‌ ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා “දිවයින” ට ඊයේ (5 දා) පැවසීය.වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කොට මේ රටේ Read More

මගේ ක්‍රියාමාර්ගයන් ගැන ලබන සතියේ ජනතාවට දැනගත හැකිවෙයි

තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව එළඹෙන සතිය තුළ ජනතාවට දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති බව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. අමරසිංහ මහතා දේශපාලන පක්ෂ කිහිපයක් සමග පසුගියදා සාකච්ඡා පවත්වා ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි

ඕමාන් ජාතිකයා ලංකාවේදී මියයයි

සීදුව කනත්තපාර දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් විදේශීය ජාතිකයෙකු මියගොස් තිබේ. කොළඹ සිට හලාවත දෙසට ධාවන වු දුම්රියක අදාළ ත්‍රි රෝද රථය ගැටීමෙන්  අනතුර සිදුව ඇති බව  පොලීසිය සඳහන් කළේය. අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරු සහ එහි පිටුපස ගමන් කළ විදේශීය ජාතිකයෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ Read More

t

o

p