ජාතික රණවිරු සැමරුම 20 වැනිදා කෝට්ටේදී

ජාතික රණවිරු සැමරුම ලබන 20 වැනිදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම ජාතික සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මෙම සැමරුම් උත්සවයට සමගාමීව මැයි මස 21 වැනිදා පෙරවරු 10.00ට පසුගිය වසරේ පළාත් ආණ්ඩුකාරවරුන් වෙත බෙදාදුන් රණවිරු කොඩි අරමුදල් එකතු කිරීම හා නව Read More

වකුගඩු නිවාරණ දිනයක් ප්‍රකාශ කරනවා

වකුගඩු රෝගය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික වකුගඩු නිවාරණ දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය . ජනාධිපතිවරයා මෙසේ සඳහන් කෙළේ ජනාධිපති ලේකම්කාර්යාලයේ දී ඊයේ (15) පැවැති වකුගඩු රෝග නිවාරණ අධීක්ෂණ කමිටු රැස්වීමට එක් වෙමිනි . තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය. රටේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්ව පවතින වකුගඩු රෝගය පිළිබඳ Read More

ලක් ඉතිහාසයේ මහා මාධ්‍ය කප්පම හෙළි කරන්න දෙරණ සූදානම්…

මෙරට මාධ්‍ය ඉතිහාසයේ විශාලතම කප්පම හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව දෙරණ මාධ්‍ය ආයතනය සඳහන් කරයි. ඒ බව සඳහන් කරමින් දෙරණ වෙබ් අඩවියේ සඳහන්ව ඇති පුවත මෙසේය.

අර්ජුනට එරෙහි පෙත්සම කුණු කූඩයට!

බැඳුම්කර නිකුතුවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මහබැංකු අධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප වී තිබේ.

ලලිත් වීරතුංග විශේෂ විමර්ශන ඒකකයේ

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේවන විට විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. රාඩා ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ලලිත් වීරතුංග මහතාගෙන් මෙලෙස ප්‍රශ්න කරන බව සඳහන්ය. සුනාමියෙන් උතුරු නැගෙනහිර නිවාස අහිමි වූ ජනතාවට නිවාස තනාදීමට ලබාදුන් මුදල් වංචා කළැයි Read More

යහපාලනයේ පිහිටෙන් විකිණෙන නිදහස් අධ්‍යාපනය

වත්මන් රජයද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීලා තියනවා. පසුගිය කාලයේ යහපාලනයක් ගෙන එනවා කියලා බලයට පත්වුන මේ ආණ්ඩුව කරන්නේත් රාජපක්ශ රජය කරපු වෑඩ පිළිවෙලම බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි. අද 11 දින මාධ්‍ය හමුවක් කෑදවමින් එම පක්ශයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව පෑවසීය. මේ සදහා එම පක්ෂයේ ජාතික කමිටු සාමාජික සුරංග Read More

කවදාවත් මම අනුර කුමාර කෙනෙක් නොවේවා

පසුගිය දවසක ඔබ මාධ්‍යට ප‍්‍රකාශයක් කරනවා ජනතා විමුකති පෙරමුණ අසමත් පක්ෂයක් බවට පත්වෙලා කියලා. පක්ෂයේ හිටපු නායකයා, ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා සහ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ සෝමවංශ අමරසිංහ මේ අසතමත්කමට වගකියන්න ඕන නැද්ද? 2015 අපේ‍්‍රල් 16 වැනිදා හවස 3 දක්වා වගකියන්න ඕන. මට ඒ අසමත් වීම වළක්වන්න බැරි වුණා. මොනවද ඔබ ගත්ත උත්සහයන් සහ ඇයි වළක්වන්න Read More

මහින්ද අනුරපුර වේදිකාවට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බල  කරමින් අනුරාධපුරයේ පැවැත්වෙන රැළියේ වේදිකාවට සන්ධාන මන්ත්‍රීවරුන් 88 දෙනෙකු පමණ සහභාගි වනු ඇතැයි වාර්තා වෙයි.

රුසියාවේ පුටින් යුගය උදාවී වසර 15යි

1999 දෙසැම්බර් 31වනදා බොරිස් යෙල්සින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව රාජ්‍ය නායකධුරයට පත් පුටින් මුල් යුගයේදී බටහිර මාධ්‍යවල ඇල්මට ලක්විය. කඩාවැටුණු ආර්ථිකයක් හා නීතියේ ආධිපත්‍යය නොමැති රටක් ලෙස රුසියාව භාරගත් පුටින්ගේ පළමු අභියෝගය වූයේ චෙච්නියාවේ ත‍්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමයි. පළමු හා දෙවන චෙච්නියා යුද්ධවලදී පුටින්ගේ අයෝමය හස්තය ප‍්‍රකටව පෙනුනු අතර ත‍්‍රස්තවාදය තලා දැමීමෙන් පසුව එය විසින් පුටින්ගේ Read More

මහින්ද-මෛත‍්‍රී සාකච්චා පලක් නෑ

එළැඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව සන්ධානයකින් තරඟ වැදීම අනිවාර්ය බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්චා අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපතරයා සන්ධානයේම නව එකමුතුවකින් මීළඟ මැතිවරණයට තරඟ වදින බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

t

o

p