ජනපතිට අප‍්‍රසාදය පල කිරීමේ යෝජනාවක් සම්මතයි..

පසුගිය 15 වන දා නිල කාලය අවන් වූ පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අප‍්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ශ‍්‍රලනිප අනුරාධපුර දිස්ත‍්‍රික් සංවිධානය විසින් සම්මත කර ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්.  චන්ද්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී අදාල යෝජනාව මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී අනිල් පුෂ්පානන්ද මහතා ඉදිරිපත් කළ අතර Read More

කොටි සැමරුම් තහනම්

මුලතිව් දිස්ත්‍රික්කය තුළදී එල්.ටී.ටී.ඊ.යට අදාළ කිසිදු සැමරුමක් පැවැත්වීම 15 දා සිට 29 තෙක්  තහනම් බව මුලතිව්  මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා විසින්  නියෝගයක්  පනවා ඇත. මුලතිව් මූලස්ථාන  ‍පොලිස්  පරීක්ෂකවරයා විසින් ඉකුත් 15 දා මුලතිව්  අධිකරණය වෙත කරුණු දක්වමින් කියා ඇත්තේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සැමරීම සඳහා පිරිසක්  උත්සහයක යෙදෙන බවත් ඊට ඉඩ දෙනු ලැබුණහොත් මහජන සාමය කඩවීමක්  Read More

ලොකු ලොක්කෝ මගෙන් කේන්දර බැලූවේ ණයට

තමන්ට විවිධ තරාතාරමේ දේශපාලඥයින්ගෙන් මුදල් අයවිය යුතුව ඇති බව ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි. පසුගිය කාලයේ විවිධ දේශපාලඥයන් තමාගෙන් ණයට වැඩකරවාගෙන ඒ සඳහා මුදල් ගෙවා නැති බවත් පවසන ඔහු ඔවුන්ට සේවය කිරීම සම්බන්ධයෙන් මහත් කළකිරීමට පත්ව සිටින බවත් සඳහන් කරයි.

මුලතිව් කොටි සමරුවට උසාවියෙන් තහනමක්‌

මියගිය කොටි සාමාජිකයන් සිහිකර මුලතිව් වෙල්ලිමුල්ලිවයික්‌කාල් හි අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් උත්සවයට දින 14 ක තහනමක්‌ පැනවීමට මුලතිව් මහෙස්‌ත්‍රාත් සම්සුදීන් මහතා විසින් පෙරේදා (16 වැනිදා) නියෝගයක්‌ ලබා දී ඇත.දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක්‌ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා මුලතිව් වෙල්ලිමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ උත්සවයක්‌ සංවිධානය කිරීමට යන බවට පොලිසියට ලද තොරතුරක්‌ මත පොලිසිය Read More

ගුරුවරියගේ කැබ් රථයට හමුදා සෙබළා බිලි

පාසල් ගුරුවරියක විසින් පැදවූ කැබ් රථයක ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යුධ හමුදා සෙබළෙකු මිය ගොස් ඇති බව සාලියවැව පොලීසිය කියයි. ඊයේ (17)සවස 5.00 ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 16 කණුව (අළුත්ගම) ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය – ඇතුන්ගොඩ පදිංචිව සිටි ජී.ඒ.නිශාන්ත ලක්මාල් (අවු:25) නම්වූ අයෙකි. ඔහු Read More

මහා පරිමාණ දුරකථන දත්ත රැස්කිරීමට ඇමරිකානු කොංග‍්‍රසය එරෙහි වේ

ඇමරිකානු නිදහස් පණත් කෙටුම්පත කොංග‍්‍රස් මණ්ඩලය තුළ සම්මතවී ඇතැයි වාර්තා වේ.  ඒ සඳහා පක්‍ෂව සභිකයින් 338ක් සිය ඡන්දය භාවිතා කර ඇති අතර එරෙහිවී ඇත්තේ 88ක් පමණකි. ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් ක‍්‍රියාත්මක කරන මහා පරිමාණ තොරතුරු එක්රැස් කිරීම් නැවැත්වීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මෙම කෙටුම්පත විසින්ද ඇමරිකානු ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැති බවට චෝදනා Read More

පරදින සන්ධානයේ අපි නෑ..

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් කර ඇති බවට වාර්තා පළ වෙනවා.මේ තීරණය අරගෙන තියෙන්නේ කවුද?ඒ තීරණය ලිඛිතව ඔබ වෙත දැනුම් දී තිබෙනවාද? මාත් මේක දැක්කේ පුවත්පත් වල පළ වූ වාර්තා මගින්.ලිඛිතව තවම දැනුම්දීමක් කරලා නැහැ.මේක ගැන හොයන්නත් අපි එච්චර මහන්සි වුණේ නැහැ.වත්මන් තත්ත්වය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ අපට ඉන්න පුළුවන් Read More

වැසි අඩුවේ..

දිවයින අශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කර ඇත. කෙසේ වෙතත්, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් Read More

රණවිරු සැමරුම් පෙරහුරු උ‍ලෙළ

බෙදුම්වාදය පරාජය කිරීමේ සැමරුම් උලෙළ රාජ්‍ය අනුග්‍රහය සහිතව හයවැනි වරට අනිද්දා (19දා) මාතර සමුද්‍ර මාවතේදී පැවැත්වීමට නියමිතය. ඒසදහා සහභාගීවන ආරක්ෂක අංශ මේදීනවල  මාතර සමුද්‍ර මාවතේ පුහුණුවීම්වලට එක්ව සිටි අවස්ථාව 

t

o

p