යාපනයේ විරෝධතා බෑ!

යාපනයේ කිසිදු ආකාරයක විරෝධතාවක් පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇත. උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂීද්‍රන්, ටී කුමාර වේලු සභාපති ජනතා බලය සංවිධානය ඇතුළුව තවත් සංවිධානයක සභාපතිවරයෙකුට මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය. අදාළ පුද්ගලයින්ට උසාවිය දැනුම්දී ඇත්තේ යාපනය ප්‍ර Read More

එංගලන්තය මුස්ලිම්ව ආධිපත්‍යයට නතු වෙමින් ඇතැයි විශ්වාසයෙන්

එංගලන්තය මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යයට නතු වෙමින් ඇතැයි බි‍්‍රතාන්‍ය පාසල් සිසුන්ගෙන් 30%ක් විශ්වාසය පළ කරන බව අනාවරණය වී තිබේ. 2012-1014 අතර කාලයේදී ජාතිවාදයට රතු කාඞ්පත පෙන්වනු නම් තෙරපුම් කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව හෙළිව ඇතැයි පැවසේ. මේ සඳහා ඔවුන් ආගම හා ජාතියට අදාළ කරුණු සඳහන් ප‍්‍රශ්නාවලියකට පාසල් සිසුන් 5945කගෙන් අදහස් ලබාගෙන ඇත. 84%ක් සිසුන් පවසා ඇත්තේ Read More

ජනරජ දිනය අදයි

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම නිදහස ලැබු දිනය වන ජන රජ දිනය අදට යෙදී තිබේ. 1972 වසර් මැයි මස 22 වනදා සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්  අතර එමඟින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්විය. එදින දහවල් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ Read More

කාන්තා ක්‍රිකට් කළමනාකරුවන්ට එල්ල වූ ලිංගික අල්ලස් චෝදනා සනාථයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී  තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. ඒ අනූව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බව එම අමාත්‍යංශය  විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි. තවද ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලැබී ඇති කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක Read More

කවුරු ගියත් ගැටළුවක් නෑ

තමන් දරන ඕනෑම තනතුරකින් ඕනෑම පුද්ගලයෙකුට ඉල්ලා අස්විය හැකි බවත්,හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු සහ අමාත්‍යවරියක ඉවත්වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් මේ රජයේ කොටස්කාරයින් නොවන බවත් නි.විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ විදුලි සංදේශ හා ‍තොරතුරු අංශයේ ක්‍රියාත්මක වැඩසටහනක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් Read More

යහපාලනය දෙදරයි.

මහින්ද යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, සී.බී. රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි තමන් දරන ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ. ශ‍්‍රිලනිපයේ විරෝධය නොතකා පළාත් පාලන ආයතන විසුරුවා හැරීම හා ඒවායේ මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් සහ තවත් හේතු ගණනාවක් මත මෙම තීරණය ගත් බව ඔවුහු කියා සිටියහ.

කොටි එදා ආරම්භ කලෙත් මෙහෙම තමයි

කොටි සංවිධානය එදා ආරම්භ වුයේද උතුරේ උසාවිවලට පහරදීමෙන් බවත් අදද ඒවා සිදුවීම භයානක තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ කියා සිටියේ අද මහියංගනයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය. ‘උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා Read More

මහ ඡන්දය ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එසේම ලබන සැප්තැම්බරය මාසය වන විට නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වනු ඇති බවද ඒ මහතා කියයි. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේවන විට පැවැත්වෙන හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාව භූකම්පන කලාපයට ළං වෙයි

භ්‍රමිකම්පා, අනතුරු දකුණ ආසියාවේ ජන ජීවිත කම්පනයට පත් කර තිබේ. වසර 81 කට පසු ඉන්දු – යුරේසියානු භූ තලය සක්‍රීය වීමෙන් නේපාලයේදී මියගිය ගණන දස දහසකට ආසන්නය. භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඊළඟ භූමිකම්පාව සිදුවන දිනය සහ තැන නොව එම භූමිකම්පාවෙන් මියයන ප්‍රමාණය අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳවය. කෝටි හත්සියය (700) ඉක්‌මවා ගොස්‌ ඇති Read More

යුධ සැමරුම කුමක් සදහාද?

අපි ලාංකිකයෝ සංවිධානය අද 19දින පෑවෑත් වු යුධ විරුවන් සිහිපත් කිරීමේ උත්සවය සම්බන්දයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ………… මෙවරද මාතර නගරයේ සම්පූර්ණ ජන ජීවිතය අඩාල කරමින් යුධ සැමරුම මහත් උත්කර්ෂවත් අන්දමින් අද දින සමරන ලදි. යුද්ධය යනු අපරාධයකි. යුද්ධය තුළ අහිමි වූයේ බහුතරයක් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය. එයට උතුේරද දකුණේද කියා වෙනසක් තිබුණේ නැත. එහි වේදනාවට Read More

t

o

p