JF-17 පකිස්තාන ප‍්‍රහාරක යානාවේ පළමු විදෙස් ගැණුම්කරු ශ‍්‍රී ලංකාවයි

JF-17 තන්ඩර් ප‍්‍රහාරක යානයේ පළමු විදෙස් ගැණුම්කරු ශ‍්‍රී ලංකාව බව අනාවරණය වී තිබේ.  පකිස්ථාන ගගන විද්‍යා සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන්යානා සමාගමේ ඒකාබද්ධ නිපැයුමක් වන මෙම ප‍්‍රහාරක යානය FC-1 ෂියාඔලොන්ග් හෙවත් ෆියර්ස් ඩ‍්‍රැගන් (ප‍්‍රචණ්ඩ මකරා) ලෙසද හැඳින්වේ. පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම යානා 18-24 අතර ප‍්‍රමාණයක් මිලදී ගැනීමට Read More

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම කෝ ?

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජය වු පොරොන්දුව ඉටු කර නොමෑති බව පවසමින් අද 23 දිනයේ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් මාධ්‍ය හමුවක් සංවිධානය කර මාධ්‍ය දෑනුවත් කරන ලදී.මේ සදහා නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් Read More

පාර්ලිමේන්තුව වහා විසුරුවන්න

පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරිය යුතු බව පුරවැසිබලය සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානය විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඊට ගාමිණි වියන්ගොඩ, ජෝසප් ස්ටාලින්, නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන, සමන් රත්නප්‍රිය හා කලාකාරිණියක වන  දිපානී සිල්වා ද එක්ව සිටියහ. එහිදී ඔවුන් කියා සිටියේ 20 වැනි සංශෝධනය පවත්නා පාර්ලිමේන්තුව යටතේ සම්මත කර ගැනීමට හැකියාවක් නොලැබෙන බවයි. 19 වැනි Read More

ධනුනගේ ඉල්ලීම ඉවතට

තම විදෙස් ගමන් තහනම සහ දේපළ තහනම ඉවත් කරන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න විසින් සිදු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව අප වාර්තාකරු කීවේය.

ඩ්‍රෝන, අවි හිස් අකර්මණ්‍ය කළ හැකි මයික්‍රොවේව් කාලතුවක්කුවක් රුසියාවෙන්

රුසියාව විසින් නවතම ක්‍ෂුද්‍ර තරංග කාලතුවක්කුවක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.  රුසියානු රාජ්‍ය සමාගමක් වන රොස්ටෙක් සමූහයට අයත් එක්සත් උපකරණ නිෂ්පාදන සංස්ථාව පවසා ඇත්තේ මෙම සුපිරි අධි සංඛ්‍යාත අවිය රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා එක්ස්පෝ 2015 ප‍්‍රදර්ශනය තුළදී එළි දැක්වීමට කටයුතු කරන බවයි. මෙම අවිය විසින් එය වටා කිලෝමීටර් 10ක කලාපයක් පුරා අංශක 360ක වායු බහිෂ්කරණ Read More

අන්තර්ජාලයෙන් දරුවන් හා තරුණ පරපුර රකින්න කාර්ය සාධක බලකායක්

ෆේස් බුක් හා ඉන්ටර්නෙට් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ජංගම දුරකථන සම්බන්ධිත යෙදුම් හරහා ළමයින් හා තරුණ පරපුර වෙත සිදුවන අයුතු බලපෑම් හා ලිංගික හිංසනයන්ට එරෙහිව ක්‍රියා කිරිමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කාර්ය සාධන බලකායක් පත්කර ඇත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, නීතිපති දෙපරේතමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය හා රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්ගෙන් මෙම කාර්ය Read More

මාස 06ට ඩෙංගු බව රෝගීන් 15490ක්

මේ වර්ෂයේ ගත වූ මාස 6 තුළ දී ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 15,490ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47.12ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදීය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව Read More

මෛත‍්‍රී තනි කරමින් සන්ධානයේ බලය මහින්ද පිලට..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ. සන්ධානයේ අගමැති අපේක්ෂක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැදිළිව අවස්ථා කීපයකදීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද කණ්ඩායම විසින් එම සන්ධානයේ Read More

උදයංග වීරතුංග යුක්ක්‍රේනයේ ඉන්නවාලු

තමාට එරෙහිව එල්ල වී ඇති  චෝදනා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. විද්‍යුත් තැපෑල මාර්ගයෙන් නිකුත් කර ඇති අදාළ නිවේදනයෙන් ඔහු පෙන්වා දෙන්නේ යුක්ක්‍රේන කැරළිකරුවන්ට ආයුධ සැපයීම සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් තමාට එල්ලවී ඇති චෝදනා සාවද්‍ය බවයි. යුක්‍රේනයේ බෙදුම්වාදී කැරළිකරුවන්ට ආයුධ Read More

මා හෙලිකොප්ටර ඉල්ලා නෑ… ආරක්‍ෂකයින්ගේ ගමන් රථ ටිකවත් ලබා දෙන්න..

තමනට ගමන් බිමන් යාමට හෙළිකොප්ටයක් ලබා දෙන්නැනි කිසිදු ඉල්ලීමක් තමන් රජයෙන් ඉල්ලා නොසිටි බවත් දැනට තමනට ලබා දී සිටින ආරජෂකයින්ට අවශ්‍ය රථවාහන හෝ ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව හා ගමන් පහසුකම් Read More

t

o

p