දෙවන ලෝක යුද්ධයේදී ලෙනින්ග‍්‍රාද් වැසියන් නොමැරී බේරුණේ ජාන විකෘතියකින්

දෙවන ලෝක යුද්ධයේ අතිශය ඛේදවාචී අවස්ථාවක් ලෙස සැලකෙන නාසි හමුදාවන් විසින් රුසියාවේ ලෙනින්ග‍්‍රාද් නගරය වැටලීමට මුහුණදී දිවි ගලවාගත් වැසියන්ට ඒ සඳහා ජාන විකෘතියක් ඉවහල් වී ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ. වසර 15කට පමණ පෙර ශාන්ත පීටර්ස්බර්ග්හි නාරි හා ප‍්‍රසවවේද පිළිබඳ ඔට් පර්යේෂණායතනයේ මහාචාර්ය ඔලෙග් ග්ලොටොව් විසින් ආරම්භ කරන ලද මෙම පර්යේෂණය Read More

සෝමවංශ ‘දියමන්තියෙන්’ කළුතරට

ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙවර මහමැතිවරණයේදී එක්‌සත් යහපාලන ජාතික පෙරමුණ යටතේ කළුතර දිස්‌ත්‍රික්‌කයට තරග කිරීමට නියමිතය.එම පෙරමුණේ දියමන්තිය සලකුණින් ඒ මහතා තරග කිරීමට නියමිතය.මේ පිළිබඳ ‘දිවයින’ කළ විමසුමකදී සෝමවංශ අමරසිංහ මහතා පැවසුවේ තවමත් නාම යෝජනා සකස්‌ කරමින් ඇති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලය විවෘත කිරීම

ජුනි මස 30වැනිදා උදෑසන 10ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලය යාපනය, ස්ටැන්ලි පාරේ, ආරියකුලම්හි විවෘත කෙරිණි. පීත්ත පටිය කපා එය විවෘත කරනු ලැබුවේ පසුගිය කාලයේ පැහැරගැනීමට ලක්වූ මුරුගානන්දන් කුහන්ගේ දියණිය වන සාරංගා විසිනි. මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධර්මලිංගම් Read More

රටක් බලා සිටි සුබ පණිවිඩය මැදමුලනේ සිට ඇසල පෝදා පෙරවරු 10.30ට මහින්ද කියයි..

ඇසල පුන් පොහොය දින යොදී ඇති අනිද්දා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන සිය නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. එදින පෙරවරු 10.30ට මෙම විශේෂ ප‍්‍රකාශය කරනු ඇතැයි ඒ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක වරයා සඳහන් කරයි.

සෝමවංශ ජනතා සේවක පක්‍ෂය පිහිටුවයි

ජ.වි.පෙ. තමන්ගේ කාර්යබාර්යය අත්හැර දමා ඇති බව ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ  “ජනතා සේවක පක්‍ෂය“ නම් වු නව පක්ෂයේ  ප්‍රථම මහ සමුළුව  ඇමතු අවස්ථාවේදීය‍. ජ.වි.පෙ. ස්ථාපිත කරන ලද්දේ කැසිනෝ කාරයෝ , කළු සල්ලිකාරයෝ මෙන්ම,  අවි ජාවාරම් කාරයෝ සමඟ එසේත් නොමැති නම් එ.ජා.ප. සමඟ ගනුදෙනු කිරීමට Read More

ඡන්දය නිසා උස්ස පෙලත් දෙකට කැඬේ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දා ආරම්භ කර අගෝස්තු 13 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහමැතිවරණය පැවැත්වීමෙන් පසු අගෝස්තු 24 වැනි දින නැවත විභාගය ආරම්භ කර සැප්තැම්බර් 8 වැනි දා දක්වා පැවැත් වේ. ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි අගෝස්තු 23 වැනි දින පැවැත්වීමට කටයුතු සැලසුම් Read More

යුද්ධය හා ත්‍රස්‌තවාදය නොහඳුනන අලුත් පරපුර

ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, “යුද්ධය” පිළිබඳව අප දෙදෙනාගේ අදහස්‌ පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක්‌ ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා “අලුත් පරපුර” නම් පිරිසක්‌ පැවැත්වූ රැස්‌වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි “යුද්ධය” සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ නිසාය. තවද මේ දිනවල එම “අලුත් පරපුරේ” තරුණයෝ Read More

තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීමේ දින මෙන්න

ඉදිරි මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද  ප්‍රකාශ කිරීම සඳහා වු  අයඳුම්පත් බාරගැනීමේ දින නියම කර තිබේ. ඒ අනුව එළඹෙන ජුලිමස 3 වැනි දින සිට 14 වන දින දක්වා අදාළ අයඳුම්පත් බාරගන්නා බව  මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. මහ මැතිවරණයක් කැඳවීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විසුරුවා හරින ලදී. Read More

ටී.බීගෙන් පැය 3ක් තිස්සේ ප්‍රකාශයක් අරන්

හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතාගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ  මධ්‍යම  සංස්කෘතික අරමුදලේ සිදු වූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ කැඳවූ බවයි. 2013 සහ 2014 වර්ෂවලදී මෙම Read More

දුම් බීමෙන් වසරකට ලංකාවේ 20,000ක් මැයෑදෙති..

දුම් පානය නිසා වසරකට මෙරට විසිදහසක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මේ බව කියා සිටියේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය හේතුවෙන් මතුවන ගැටලු පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි. ගැටලු රැසක් විසඳා ගැනීම සඳහා පැරණි සමාජය මෙන් සංවේදී සමාජ වටපිටාවක් වර්තමානයේ ද නිර්මාණය කර ගතයුතු බවද Read More

t

o

p